බලංගොඩ කල්තොට මාර්ගයේ මිරිස්වත්ත ප්‍රදේශයේ ඇති දෙමහල් නිවසක ඉහළ මහලේ සිට බිමට ඇඳ වැටි පුද්ගලයෙකු අද (22) මියගොස් ඇතැයි පොලිසිය පවසනවා.
මෙලෙස මියගොස් ඇත්තේ, මොහොමඩ් සියාමි නැමැති හතලිස් හය හැවිරිදි පුද්ගලයෙක්.
බලංගොඩ හදිසි මරණ පරික්ෂක ශාන්ත ජයසේකර මහතා විසින් හදිසි මරණ පරික්ෂණය සිදු කල අතර, සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා බලන්ගොඩ මුලික රෝහලට රැගෙන යැමට පොලිසිය කටයුතු කළා.