කොළොන්නාව ලක්සඳ මහල් නිවාස සංකීර්ණයේ ඊයේ (21) රාත්රියේ ඇතිවූ ගින්නකින් නිවාස සංකීර්ණයට විදුලිය සැපයෙන ප්රධාන විදුලි පද්ධතිය සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා.
එමෙන්ම ගින්නෙන් ඇති වූ විස දුම ආග්රාහණය වීමෙන් කුඩා දරුවන් දෙදෙනෙකු ඇතුළු 06 දෙනෙකු ද රෝහල්ගත කර තිබෙනවා.
මේ අතර, නිවාස සංකීර්ණයේ ජල සහ විදුලි සැපයුම් අද (22) උදෑසන වනවිටත් යථා තත්ත්වයට පත් කිරීමට බලධාරින් අපොහොසත්වීමට විරෝධය පළකරමින් එහි නිවැසියන් විරෝධතාවයකද නිරත වුණා.