25.6 C
Colombo
Saturday, November 23, 2024

ඉන්දීය ධීවරයින් වහා නිදහස් කරන්න – තමිල්නාඩු මහ ඇමති

- Advertisement -

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන සිටින ඉන්දීය ධීවරයින් වහා නිදහස් කළ යුතු බව ඉල්ලමින් තමිල්නාඩු මහ ඇමති එම්.කේ. ස්ටාලින් ඉන්දීය මධ්‍යම රජය වෙත බල කර තිබෙන බවට මව්බිම පුවත්පත වාර්තා කරනවා.

ඔහු මේ බව සඳහන් කර ඇත්තේ, තමිල්නාඩු මහ ඇමතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති ද්‍රාවිඩ්‍ර මුන්නේට්‍ර කලහම් පක්ෂ රැස්වීමකදී බවයි සඳහන් වන්නේ.

ඉන්දු ලංකා ධීවර ගැටලුවට ස්ථීර විසඳුමක් කඩිනමින් ගත යුතු බව ඔහු ඒහිදි තවදුරටත් සඳහන් කර තිබෙනවා.

නාවික හමුදාව අත්අඩංගුවට ගෙන ඇති තමිල්නාඩු ධීවරයින්ව හා ඔවුන්ගේ බෝට්ටු නිදහස් කර ගැනීමට ඉන්දීය රජය වහා මැදිහත් විය යුතු බව තමිල්නාඩු මහ ඇමතිවරයා ප්‍රකාශ කර තිබු බවයි සඳහන් වන්නේ.

RECENT ARTICLES - SINHALA

මම එනවට අකමැති සභාපති හාදයා කවුද ?

තමන්ට රනිල් වික්‍රමසිංහ පෙනෙනා බවත් ඔහු කීප දෙනෙකුගේ ප්‍රාණ ඇපකරුවෙක් වී ඇති බවත් සිලින්ඩරයේ ජාතික ලයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස ඊයේ (21) දිවුරුම් දී පැමිණි රවී...

Whatsapp සමාගමෙන් නව විශේෂාංගයක්

Whatsapp සමාගම මගින් නවතම විශේෂාංගයක් හඳුන්වා දීමට සූදානම් වනවා. මෙම විශේෂාංගය යටතේ කෙනෙකු වෙත යොමු කරනු ලබන හඬ පණිවුඩයක්, ඝෝෂාකාරි ස්ථානයකදී ලිඛිත පණිවුඩයක් ලෙස කියවීමට...

වැඩිහිටි දීමනාව ගැන දැනුම් දීමක්

අස්වැසුම ප්‍රතිලාභී පවුල් තුළ ජීවත්වන අවුරුදු 70ට වැඩි වැඩිහිටි පුද්ගලයින් වෙනුවෙන් රජයෙන් ලබාගෙන රු3,000 දීමනාව මේ වනවිට බැංකු ගිණුම්වලට බැර කර ඇතැයි රජය නිවේදනය...

POPULAR ARTICLES