27.9 C
Colombo
Saturday, November 23, 2024

පොලීසියෙන් හිරිහැරයක් නම් පැමිණිලි කරන්න අංකයක්

- Advertisement -

පොලිස් නිලධාරියෙකුගෙන් සිදුවන කිසියම් හිරිහැරයක්, කරදරයක් හෝ බලය අනිසි ලෙස භාවිත කිරීමකට මුහුණ දෙන්නේ නම් ඒ සම්බන්ධයෙන් පුරවැසියන්ට පැමිණිලි කළ හැකි බව , ජාතික පොලිස් කොමිසමට දැනුම් දෙනවා.

එම කොමිසම සඳහන් කළේ මේ සඳහා 1960 / 071 0361010 / 011 2166500 අංක අමතන ලෙසයි.

එමෙන්ම, https://www.ncp.gov.lk සහ [email protected] යන වෙබ් අඩවි වෙත පිවිසීමෙන්ද අදාළ පැමිණිලි ගොනු කිරීමේ හැකියාව පවතිනවා.

තවද, ජාතික පොලිස් කොමිෂන් සභාව, අංක 09 ගොඩනැගිල්ල, BMICH පරිශ්‍රය, බෞද්ධාලෝක මාවත, කොළඹ 07. ලිපිනය වෙතද පොලීසිය සම්බන්ධයෙන් පැමිණිලි භාර දීමට හැකියි.

RECENT ARTICLES - SINHALA

සිලින්ඩරේට තවත් ලෙඩක්

පසුගිය මහ මැතිවරණයේදී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් එක් මන්ත්‍රී ධුරයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබා දෙන ලෙස එම...

අස්ගිරි පාර්ශ්වයෙන් රජයට විශේෂ ඉල්ලීමක්

භික්ෂූන් වහන්සේලාගේ අගෝචර චර්යා රටාවන් වළක්වා ගැනීම සඳහා මහානායක ස්වාමීන් වහන්සේලාට බලය ලැබෙන පරිදි සියලු නිකායන්වල වගන්ති සංශෝධනය කිරීමේ කටයුතු කඩිනම් කරන ලෙස අස්ගිරි...

තවම භාරදීලා නැති මන්ත්‍රී නිල නිවාසවලට වෙන දේ මෙන්න

මෙතෙක් භාරදී නොමැති පාර්ලිමේන්තු නිල නිවාසවලට පෙර දැනුම්දීමකින් තොරව ජලය සහ විදුලි සැපයුම අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. මේ අතර ඊයේ (22) පවස්වරුව වන විට හිටපු...

POPULAR ARTICLES