24.7 C
Colombo
Monday, November 25, 2024

උසස් පෙළ විභාගය අද සිට

- Advertisement -

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අද(25) සිට ආරම්භ වනවා.

මෙවර විභාගයට පෙනී සිටින අයැදුම්කරුවන් සංඛ්‍යාව, තුන් ලක්ෂ 33,185 ක්.

ඒ අතරට පාසල් අයැදුම්කරුවන් දෙලක්ෂ 53 390 ක් සහ පෞද්ගලික අයදුම්කරුවන්, 79 795 ක්, ඇතුළත් වනවා.

දිවයින පුරා ස්ථාපිත විභාග මධ්‍යස්ථාන සංඛ්‍යාව, 2312 ක්.

අධික වැසි සමග යම් ආපදා තත්ත්වයක් ඇති වුවහොත් 117 හෝ 1911 හදිසි ඇමතුම් අංක මගින් අවශ්‍ය සහය ලබා ගන්නැයි, විභාග දෙපාර්තමේන්තුව අපේක්ෂකයින්ට දැනුම් දෙනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, විභාගය වෙනුවෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, ත්‍රිවිධ හමුදාව ඇතුළු සියලු අංශ සමග ඒකාබද්ධ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බවයි.

RECENT ARTICLES - SINHALA

උසස් පෙළ දරුවන්ට බාධා වෙන ක්‍රියාකාරකම් එපා – විභාග කොමසාරිස්

උසස් පෙළ විභාගය දරුවන්ගේ ජීවිතයේ තීරණාත්මක විභාගයක් වන බැවින් දෙසැම්බර් මස 20 වන දින දක්වා එම දරුවන්ට ප්‍රමුඛතාවය ලබා දෙමින් කටයුතු කරන ලෙසට ද...

නිවාස භාර නොදී හිටපු මන්ත්‍රීවරු 5ක් විදෙස් ගතවෙලා?

හිටපු මන්ත්‍රීවරුන් පස් දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස භාරදීම පසෙක තබා විදේශගතව සිටින බව වාර්තා වන බව 'ලංකාදීප' සදහන් කර තිබෙනවා. මේ හේතුවෙන් නිවාස...

ගිනි අවි ගැන ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිවේදනයක්

සිවිල් වැසියන්ට නිකුත් කර ඇති ගිනි අවි සම්බන්ධයෙන් විගණන කටයුතු ආරම්භ කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා. එම අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ ඒ වෙනුවෙන් විශේෂ කණ්ඩායමක්...

POPULAR ARTICLES