25.1 C
Colombo
Monday, November 25, 2024

අමාත්‍යාංශ දෙකකට නව ලේකම්වරු

- Advertisement -

නව අමාත්‍යාංශ ලේකම්වරුන් දෙදෙනෙකු පත් කර තිබෙනවා.

ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින්.

අධිකරණ හා ජාතික ඒකාබද්ධතා  අමාත්‍යාංශයේ ලේකම්වරිය ලෙස ජනාධිපති නීතිඥ අයේෂා ජිනසේන මෙණෙවිය පත් කර තිබෙනවා.

එමෙන්ම, ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවි බල ගැන්වීමේ අමාත්‍යාංශයේ ලේකම්වරිය ලෙස මලර්මතී ගංගාධරන් මහත්මිය පත් කර තිබෙනවා.

ඊට අදාළ පත්වීම් ලිපි අදාළ ලේකම්වරියන්ට ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (25) පිරිනමනු ලැබුවා

RECENT ARTICLES - SINHALA

උසස් පෙළ පැවැත්වීම අත්හිටුවන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

මෙවර අපොස උසස් පෙළ විභාගය පැවැත්වීම වැළැක්වීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීම සඳහා දෙසැම්බර් මස...

ආසියානු සංවර්ධන බැංකුවෙන් තවත් ඩොලර් මිලියන 200ක ණයක්

ශ්‍රී ලංකාවේ විදුලිබල ක්ෂේත්‍රයේ යටිතල පහසුකම් දියුණු කිරීම වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකුව ඩොලර් මිලියන 200ක ණය මුදලක්  අනුමත කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් ආසියානු සංවර්ධන...

මීගමුව කලපුවේ අතුරුදන් වූ දියණියගේ මළ සිරුර සොයා ගනී

මීගමුව, මුන්නක්කරෙයි කලපුව ආශ්‍රිතව බෝට්ටුවක් පෙරළීමෙන් අතුරුදන්වූ දියණියගේ මළ සිරුර සොයා ගෙන තිබෙනවා. සිද්ධියෙන් අතුරුදන්වූ පියා මෙතෙක් සොයා ගෙන නොමැති බව පොලීසිය පැවසුවා. මීගමුව , මුන්නක්කරෙයි...

POPULAR ARTICLES