25.7 C
Colombo
Tuesday, November 26, 2024

ගෑස් හිඟයට කඩිනමින් විසඳුම් – ලාෆ් සමාගම

- Advertisement -

ගෑස් හිඟයට ඉදිරි දින කිහිපයේ විසඳුම් ලබාදෙන බව ලාෆ් සමාගමේ සභාපති ඩබ්ලිව්. කේ. එච් වෑගපිටිය මහතා පවසනවා.

ඔහු සඳහන් කළේ, ඊයේ (25) දිනයේ ගෑස් නැව් 02ක් හම්බන්තොට වරායට පැමිණි බවයි.

ඒ අනුව අද (26) සිට ගෑස් තොග වෙළෙඳපොළට නිකුත් කරන බව සභාපතිවරයා ප්‍රකාශ කළා.

පසුගිය සති කිහිපයේ සිට වෙළෙඳපොළේ ලාෆ් ගෑස් හිඟයක් පවතිනවා.

නැව්වලට ගෑස් පැටවීමේදි ඇති වූ ගැටලුවක් හේතුවෙන් එම ගෑස් හිඟයක් හටගත් බව වෑගපිටිය මහතා ප්‍රකාශ කර සිටියා.

RECENT ARTICLES - SINHALA

පුංචි ඡන්දයේ නාම යෝජනා කැඳවන දිනය මෙන්න

පළාත් පාලන මැතිවරණ සඳහා නාම යෝජනා කැඳවීම ලබන වසරේ ජනවාරි මාසයේ අග භාගයේ දී සිදුකිරීමට හැකිවනු ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස...

E8 වීසා ක්‍රමය නීත්‍යානුකූල කරන්න රජයට බැහැ – නලින්ද

E-8 වීසා ක්‍රමවේදය විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ගිවිසුමකට ලක් නොවුණු අනීතික ක්‍රියාවලියක් බවත් එය නීත්‍යානුකූල කිරීමට රජයට හැකියාවක් නොමැති බවත් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද...

අර්චුනා රාමනාදන්ට වරෙන්තු

පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන්ට යාපනය ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී හරහා වරෙන්තු නිකුත් කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් මංජුල රත්නායක මහතා අද (26) නියෝග කර තිබෙනවා. ඒ...

POPULAR ARTICLES