25.1 C
Colombo
Tuesday, November 26, 2024

කොළඹ- බදුල්ල පාර අවහිර වෙයි

- Advertisement -

පවතින ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොළඹ බදුල්ල මාර්ගයට තැනින් තැන පස් කඳු කඩාවැටීම නිසා අද( 26 ) අලුයම බෙරගල හපුතලේ අතර සහ උඩුවර කිරි මණ්ඩලය අසලින් මර්ගය අවහිර වී ඇති බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

මේ අතර පස් කදු කඩා වැටී  බදුල්ල පස්සර මාර්ගය   අරවාකුඹුර ප්‍රාදේශයෙන් ද බදුල්ල ස්ප්‍රීන්වැලි මාර්ගය කදන ප්‍රදේශයෙන් ද බදුල්ල පස්සර මාර්ගය හත කනුව ප්‍රදේශයෙන් ද අවහිර වී ඇති බවයි එම මධ්‍යස්ථානය පවසන්නේ.

මාර්ග අවහිරතා ඉවත් කිරීමේදී අයහපත් කාලගුණික තත්ත්වය මත බාධා එල්ල වී ඇති බවද බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

RECENT ARTICLES - SINHALA

කොළඹ – බදුල්ල රාත්‍රී තැපැල් දුම්රිය අවලංගුයි

පවතින අයහපත් කාලගුණික තත්ත්වය නිසා උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවීම හේතුවෙන් අද රාත්‍රී කොළඹ - කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වීමට නියමිත රාත්‍රී...

ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ගැන දින දෙකක විවාදයක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත්කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳව පාර්ලිමේන්තුවේ දින දෙකක විවාදයක් පවත්වන බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා. අභිනව පාර්ලිමේන්තුවේ පළමු...

නාවුල – බෝවතැන්න ජලාශයේ වාන් දොරටු විවෘත කෙරේ

මහවැලි ගඟේ ජල ධාරිතාව ඉහළ යාමත් සමග නාවුල - බෝවතැන්න ජලාශයේ වාන් දොරටු 06ක් අද (25) උදෑසන විවෘත කර තිබෙනවා. ජලාශය භාර ඉංජිනේරු බුද්ධික මහේෂ්...

POPULAR ARTICLES