25.2 C
Colombo
Tuesday, November 26, 2024

ජනපතිට චීනයෙන් ආරාධනයක්

- Advertisement -

චීනයේ සංචාරය කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ආරාධනයක් ලැබී ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.

ඔහු පැවසුවේ, ජනාධිපතිවරයා දෙසැම්බර් මාසයේ තෙවැනි සතියේ පමණ ඉන්දියාවේ නිල සංචාරයක් සඳහා යාමට නියමිත බවයි.

එම සංචාරයේ දින වකවානු තවමත් තීරණය කර නොමැති බව වෛද්‍ය ජයතිස්ස මහතා පවසනවා.

චීන සංචාරය සඳහා මෙරට සිටින චීන තානාපති කාර්යාලයෙන් ආරාධනය ලැබී තිබුණා.

RECENT ARTICLES - SINHALA

ඩලස්ගෙන් අනුරට ලියුමක්

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව නාමයෝජනා නැවත කැදවීමට පියවර ගන්නා ලෙස ඉල්ලමින් නිදහස ජනතා සභාවේ නායක හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ජනාධිපති අනුර කුමාර...

වැඩිවෙන වැස්ස ගැන කාලගුණයෙන් නිවේදනයක්

මේ දිනවල දිවයිනේ පවතින අයහපත් කාලගුණික තත්වය මත කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් රතු නිවේදනයක් නිකුත් කර තිබෙනවා. දිවයින වටා ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍රදේශ සහ ගොඩබිම...

මහ ඡන්දේ ආදායම් සහ වියදම් වාර්තා භාරනොදුන්නොත් නඩු

මහ මැතිවරණයේදී තරඟ කළ අපේක්ෂකයින් නියමිත දිනට සිය ආදායම් සහ වියදම් වාර්තා භාරදීමට කටයුතු කළයුතු බවත් එසේ නොකරන අපේක්ෂකයින්ට නඩු පැවරීමට පියවර ගන්නා බවත්...

POPULAR ARTICLES