ඉන්දීය රජය විසින් කරන ලද ආරාධනයකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක ඉන්දියාවේ නිල සංචාරයක නිරත වීමට නියමිතව තිබෙනවා.
අද (25) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ බව සඳහන් කළා.
ඒ අනුව, ජනපතිවරයා දෙසැම්බර් මස තෙවැනි සතියේදී ඉන්දියාව බලා පිටත් වීමට නියමිත බව ඔහු පවසා සිටියා.