26.8 C
Colombo
Wednesday, November 27, 2024

කටුනායකට පැමිණි ගුවන් යානා 06ක් හරවා යවලා

- Advertisement -

කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි ගුවන් යානා 06 ක් ආපසු හරවා යවා තිබෙනවා.

ඒ , මේ වන විට පවතින අධික වැසි සහිත කාල ගුණික තත්ත්වය හේතුවෙන්.

මත්තල සහ ඉන්දියාවේ ත්‍රිවේන්ද්‍රම් ගුවන් තොටුපොළ වෙත එම යානා හරවා යැවූ බව කටුනායක ගුවන් තොටුපොළ කාර්යභාර කළමණාකරු සඳහන් කළා.

ඒ අනුව, ඉන්දියාවේ චෙන්නායි සහ මාලදිවයින මාලේ නුවර සිට පැමිණි ගුවන් යානා මෙන්ම අබුඩාබි සිට පැමිණි ගුවන් යානා 03ක් මත්තල ගුවන් තොටුපොළ වෙත ගොඩ බස්වා තිබෙනවා.

ජපානයේ නරීටා , ඩුබායි සහ ඉන්දියාවේ චෙන්නායි සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් යානා 03 ඉන්දියාවේ ත්‍රිවේන්ද්‍රම් ගුවන් තොටුපොළ වෙත පිටත් කර හැරි බව කටුනායක ගුවන් තොටුපොළේ කාර්යභාර කළමණාකරු පැවසුවා.

RECENT ARTICLES - SINHALA

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු ටෙස්ට් තරඟය අද (27) ආරම්භ වනවා. ඒ අනුව කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී...

සමාජ මාධ්‍යයෙන් හිටපු රාජ්‍ය ඇමැතිට මඩ ගැසූ ව්‍යාපාරිකයාට සිරදඬුවම්

හිටපු රාජ්‍ය අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර් මස්තාන් මහතා සම්බන්ධයෙන් මහජනතාව නොමග යවන සුළු හඬපට වට්ස්ඇප්, ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීමේ චෝදනාවට වරදකරු...

සුළි කුණාටුව ගැන විශේෂ දැනුම්දීමක්

දිවයින වටාවන ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍රදේශ සහ ගොඩබිම සඳහා අවධානයෙන් සිටින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් මගින් පවසනවා. එම නිවේදනයේ දැක්වෙන්නේ නිරිත දිග බෙංගාල...

POPULAR ARTICLES