26.8 C
Colombo
Wednesday, November 27, 2024

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

- Advertisement -

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු ටෙස්ට් තරඟය අද (27) ආරම්භ වනවා.

ඒ අනුව කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව තීරණය කළේ පන්දු යැවීමටයි.

වසර 3කින් පසුව පැවැත්වෙන මෙම තරඟය ඩර්බන්හිදී ආරම්භ වන්නේ ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 1ටයි.

දෙරට අතර මෙතෙක් ටෙස්ට් තරගාවලි 31ක් පවත්වා ඇති අතර ඉන් තරගාවලි 16ක ජය දකුණු අප්‍රිකාවට හිමි වුණා.

ශ්‍රී ලංකාව තරගාවලි 9 ක ජය හිමි කරගැනීමට සමත් වුණා.

මෙවර තරගාවලියට වමතින් දග පන්දු යවන ක්‍රීඩක ලසිත් ඇඹුල්දෙණිය වසර දෙකකට පසු ශ්‍රී ලංකා සංචිතයට කැදවා ඇති අතර පසුගිය නවසීලන්ත ටෙස්ට් තරගාවලියට ක්‍රීඩා නොකළ කසුන් රාජිත ද මෙවර ශ්‍රී ලංකා සංචිතයට කැදවා තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

HIV ආසාදිතයන් සංඛ්‍යාව ඉහළට

ශ්‍රී ලංකාව තුළ ඒඩ්ස් වෛරසය (HIV) ආසාදිත රෝගීන් සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා. විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කළේ 1987 වර්ෂයේ දී...

ජනපති හදිසියේ නිලධාරීන් කැඳවලා

තාක්ෂණික තොරතුරු මත පමණක් පදනම් නොවී ආපදා තත්ත්වය ඇති වී තිබෙන ප්‍රදේශවලට ගොස් තොරතුරු ලබාගෙන, පීඩාවට පත් ජනතාවට කඩිනමින් අවශ්‍ය සහන සේවා සැපයීමට කටයුතු...

E8 ගැන පැමිණිලි රැසක්

E8 වීසා කාණ්ඩය යටතේ රැකියා ලබා දෙන බව පවසා මුදල් වංචා කළ පුද්ගලයන් කිහිප දෙනෙකු පිළිබඳව පැමිණිලි ලැබී ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යංශයේ...

POPULAR ARTICLES