26.4 C
Colombo
Wednesday, November 27, 2024

අද ඩොලරය

- Advertisement -

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (27) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා.

ඒ අනුව ඩොලරයේ ගැනුම් මිල රු. 286.7016ක් ලෙසයි සටහන්ව ඇත්තේ.

එමෙන්ම එහි විකුණුම් මිල රු. 295.6966ක් ලෙස වාර්තා වී තිබෙනවා.

කෙසේ වෙතත් පසුගිය සතියේ එහි ගැනුම් මිල රු. 286.5525 ලෙස සටහන් වූ අතර එහි විකුණුම් මිල රු.295.5988 ලෙස සටහන්ව තිබුණා.

අද දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී තිබුණේ පහත ආකාරයෙන්,

ලංකා බැංකුව – රු. 287.00 – රු. 295.00

ජාතික ඉතිරි කිරීමේ බැංකුව – රු. 284.43 – රු. 295.98

හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 287.50 – රු. 294.50

සෙලාන් බැංකුව – රු. 286.95 – රු. 294.45

කොමර්ෂල් බැංකුව – රු. 285.18 – රු. 295.00

අමානා බැංකුව – රු. 288.80 – රු.293.80

RECENT ARTICLES - SINHALA

කලාවැවේ හදිසි වාන්දොරටුත් විවෘත කරලා

පවතින වර්ෂාවත් සමඟ කලාවැවේ ජල මට්ටම ඉහළ යාම හා වාන් දැමීම හේතුවෙන් කලාවැව හදිසි වාන් දොරටු දෙකම අද පස්වරුව වනවිට අඩි18 බැගින් විවෘත කර...

නැගෙනහිර මුස්ලිම් පාසල් වලට දවස් දෙකක් නිවාඩු

පවතින අයහපත් කාලගුණය සැලකිල්ලට ගෙන නැගෙනහිර පළාතේ මුස්ලිම් පාසල් සඳහා හෙට (28) හා අනිද්දා (29) නිවාඩු ලබා දුන් බව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. පළාත් ආණ්ඩුකාර...

නැගෙනහිර වෙරළට ආසන්නව ඉදිරි පැය 06 තුළ සුළි කුණාටුවක්

නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය අද (27) දින පෙ. ව. 11.30 පමණ වන විට ත්‍රිකුණාමලයට කිලෝමීටර් 110 ක් පමණ දුරින්...

POPULAR ARTICLES