24.9 C
Colombo
Thursday, November 28, 2024

කතානායකගෙන් දැනුම්දීමක්

- Advertisement -

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සඳහා නාම යෝජනා ඉදිරිපත් කරන්නැයි කතානායක ආචාර්ය අශෝක රන්වල මහතා ආණ්ඩු පක්ෂයට සහ විපක්ෂයට දැනුම් දී තිබෙනවා.

කෝප් සහ කෝපා ඇතුළු ප්‍රධාන කමිටු පිහිටුවීම තේරීම කාරක සභාව මගින් සිදු කරනු ලබනවා.

ඊට ආණ්ඩු පක්ෂයෙන් මන්ත්‍රීවරුන් 8 දෙනෙකු සහ විපක්ෂයෙන් මන්ත්‍රීවරුන් 4 දෙනෙකු පත්වෙනවා.

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට පත්වන සාමාජික නාමලේඛනය, ලබන 3 වැනි දා ප්‍රකාශයට පත් කරන බව කතානායකවරයා සඳහන් කළා.

RECENT ARTICLES - SINHALA

ජනපති සහ ලෝක බැංකු සමූහයේ සභාපති අතර සාකච්ඡාවක් 

ශ්‍රී ලංකාවේ අනාගත සංවර්ධන ප්‍රමුඛතා පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ලෝක බැංකු සභාපති අජේ බංගා මහතා අතර ඊයේ (27) ජනාධිපති කාර්යාලයේදී...

තාවකාලික අංක තහඩු භාවිතා කිරීමේ අවසන් දිනය ගැන නිවේදනයක්

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තුළ වාහන අංක තහඩු නිකුත් කිරීමට අදාළව පැවැති ගැටලුකාරි තත්ත්වය අවසන් කර ඇති අතර නැවත නිකුත් කිරීම ආරම්භ කර තිබෙනවා. වාහන...

ඉරාන ජාතිකයින් හත්දෙනෙකුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්

2019 වසරේ කොළඹ, මට්ටක්කුලිය ආශ්‍රිත මුහුදු තීරයේ දී හෙරොයින් මත්කුඩු කිලෝ ග්‍රෑම් 425කට අධික ප්‍රමාණයක් ප්‍රවාහනය කිරීමේ චෝදනාවට වරද පිළිගත් ඉරාන ජාතිකයින් 07 දෙනෙකුට...

POPULAR ARTICLES