සංචාරක ශ්රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්රිකානු කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්රිකට් තරගයේ පළමු ඉනිම ක්රීඩා කළ දකුණු අප්රිකාව සියලුදෙනා දැවී රැස් කරගත්තේ ලකුණු 191ක්.
දකුණූ අප්රිකාවේ ඩර්බන් ක්රීඩාංගණයේ දී පැවැත්වෙන තරගයේ දෙවෙනි දිනය අදයි.
එම තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්රී ලංකා නායක ධනංජය ද සිල්වා සමත් වූ අතර පළමුව පන්දුවට පහරදීම සඳහා ඔහු අප්රිකානු කණ්ඩායමට ආරාධනා කර තිබුණා.