25 C
Colombo
Thursday, November 28, 2024

මුරුත්තෙට්ටුවේ හිමි ඉවත් කරන්නැයි ජනපතිට ලිපියක්

- Advertisement -

දේශපාලනය හැර වෙන කිසිම දෙයක් නොකළ, ඒ නිසාම දේශපාලන පත්වීමක් ලෙස කුලපති ධූරය ලද මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගෙන් එම තනතුර ඉවත් කරන ලෙස කොළඹ විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය ජනාධිපතිවරයාගෙන් ලිඛිතව ඉල්ලා තිබෙනවා.

මහා ශිෂ්‍ය සංගමය පෙන්වා දෙන්නේ කුලපති තනතුර ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයා විසින් පත් කරනු ලබන නාම මාත්‍රික තනතුරක් වුව ද විශ්වවිද්‍යාලයක කුලපති ධූරය යනු එම විශ්වවිද්‍යාලයේ ගෞරවය කීර්තිය ප්‍රකාශවන සංකේතයක් බවයි.

මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් කුලපති ධූරයට පත් කිරීම කොළඹ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය ප්‍රජාවගේත් සමස්ථ සමාජයේත් දැඩි අප්‍රසාදයට පත් වී ඇති කරුණක් බව පෙන්වා දෙන මහා ශිෂ්‍ය සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ ජනාධිපතිවරයාට ඇති විධායක බලය හරහා මෙම කුලපතිවරයා ධූරයෙන් ඉවත් කර වෙනත් කුලපතිවරයෙක් පත් කිරීමට පියවර ගන්නා ලෙසයි.

මහා ශිෂ්‍ය සංගමය ජනාධිපතිවරයාට යැවූ ලිපිය පහතින්,

RECENT ARTICLES - SINHALA

කල් ගිය දිනයන්ට අදාළව උසස් පෙළ තියන්නේ මෙහෙමයි

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ කල් දැමූ උසස්පෙළ විභාගය පැවැත්වෙන දිනයන් සම්බන්ධයෙන්විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර මහතා පැහැදිලි කිරීමක් සිදු කළා. ඒ අද පැවැති මාධ්‍ය...

අම්පාරේ ට්‍රැක්ටර් අනතුරට අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයා සහ ගුරුවරයා රිමාන්ඩ්

අම්පාර, කාර්තිව් හිදී 5 දෙනෙකු ගමන් කළ ට්‍රැක්ටර් රථයක් සැඩ පහරකට හසුවීමේ සිද්ධිය සම්බන්ධයෙන්අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයා සහ ගුරුවරයා දෙසැම්බර් 2 වැනිදා දක්වා රක්ෂිත...

පොහොර සහනාධාරය ලැබෙන හැටි මෙන්න

හෙක්ටාරයකට රුපියල් 25,000 බැගින් වු ගොවි සහනාධාරය අනිවාර්යෙන්ම ගොවි ගිණුම්වලට බැර කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසනවා. ඒ අනුව රුපියල් මිලියන 20,000...

POPULAR ARTICLES

කල් ගිය දිනයන්ට අදාළව උසස් පෙළ තියන්නේ මෙහෙමයි

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ කල් දැමූ උසස්පෙළ විභාගය පැවැත්වෙන දිනයන් සම්බන්ධයෙන්විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර මහතා පැහැදිලි කිරීමක් සිදු කළා. ඒ අද පැවැති මාධ්‍ය...

ප්‍රභාත් ජයසූරියගෙන් වාර්තාවක්

කඩුලු 100 සීමාවට ළඟා වූ ලොව දෙවැනි වේගවත්ම ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා දඟපන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය වාර්තා අතරට එක් වී තිබෙනවා. තරඟ 17න්...