28.1 C
Colombo
Friday, November 29, 2024

නාවලපිටියේ පස් කන්දක් කඩාවැටී ගමනාගමනයට බාධා

- Advertisement -

නාවලපිටිය – දොළොස්බාගේ මාර්ගයට විශාල පස් කන්දක් සමග ගස් කඩාවැටීමෙන් එම මාර්ගයේ රථ වාහන ගමනාගමනය මේ වනවිට සම්පූර්ණයෙන්ම නවතා දමා ඇති බව නාවලපිටිය පොලීසිය පවසනවා.

මෙම මාර්ගයේ වැලිගොඩවත්ත ප්‍රදේශයට පස් කන්ද කඩාවැටී ඇත්තේ අද (29) අලුයම 2ට පමණයි.

එමෙන්ම පස් කන්ද සමග ගස්, විදුලි රැහැන් මතට කඩාවැටීම හේතුවෙන් නාවලපිටියේ ප්‍රදේශ රැසකට විදුලියද මේ වනවිට ඇණහිට තිබෙන බවයි පැවසෙන්නේ.

RECENT ARTICLES - SINHALA

කමල් ගුණරත්නට නීතිපතිත් නැහැ

සිය වැඩතහනම් කිරීමට එරෙහිව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා විසින් ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නම්කර සිටින හිටපු පොලිස්පති...

උද්ධමනය තවත් පහළට

2024 නොවැම්බර් මාසය සඳහා කොළඹ පාරිභෝගික මිල දර්ශකය සහ කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය  ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව  කොළඹ නාගරික ප්‍රජාවගේ...

Breaking : පුද්ගලයින් හයකට මරණ දඬුවම

2016 වසරේ නාරාහේන්පිට ප්‍රදේශයේ පැවති අවමංගල්‍ය නිවසක දෙපිරිසක් අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් පුද්ගලයෙක් මරා දමා තවත් පිරිසකට තුවාල සිදුකිරීමේ චෝදනාවට වරදකරුවන් කෙරුණු විත්තිකරුවන්...

POPULAR ARTICLES

කමල් ගුණරත්නට නීතිපතිත් නැහැ

සිය වැඩතහනම් කිරීමට එරෙහිව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා විසින් ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නම්කර සිටින හිටපු පොලිස්පති...

උද්ධමනය තවත් පහළට

2024 නොවැම්බර් මාසය සඳහා කොළඹ පාරිභෝගික මිල දර්ශකය සහ කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය  ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව  කොළඹ නාගරික ප්‍රජාවගේ...

දඹුල්ලේ එළවලු හිඟයක්

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබෙන එළවළු ප්‍රමාණය 60%කින් පහත වැටී තිබෙන අතර  එළවළු මිලදී ගැනීමට පැමිණෙන වෙළෙන්දන්ගේත් සැලකිලිය  යුතු මට්ටමෙන්  අඩුවක් දක්නට ලැබෙන බවත් එළවළු...