31 C
Colombo
Thursday, December 26, 2024

ඉන්ධන මිල සංශෝධනය අද

- Advertisement -

ඉන්ධන මිල සංශෝධනය අද පස්වරුවේ ප්‍රකාශයට පත් කරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කළා.

අවසන් වරට ඉන්ධන මිල සංශෝධනය සිදු කෙරුණේ පසුගිය ඔක්තොම්බර් මස 31 වනදා මධ්‍යම රාත්‍රියේ වන අතර, එම මිල ගණන් නොවැම්බර් මාසය සඳහා ක්‍රියාත්මක වුණා.

එහිදී තීරණය කෙරුණේ, ඔක්ටේන් 95 පෙට්‍රල් සහ සුපිරි ඩීසල් මිල රුපියල් 06 බැගින් පහළ දැමීමටයි.

ඒ අනුව, ඉදිරි මාසය සඳහා ක්‍රියාත්මක කිරීමට නියමිත ඉන්ධන මිල සංශෝධනය අද පස්වරුවේ ප්‍රකාශයට පත් කෙරෙනු ලබනවා.

RECENT ARTICLES - SINHALA

රූපවාහිනියේ අලුත් සභාපති වැඩ භාර ගනී

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස ගිහාන් ද සිල්වා අද (26) දින වැඩ භාරගෙන තිබෙනවා. හිටපු සභාපති සෙනේෂ් බණ්ඩාර දිසානායක මහතාගේ ඉල්ලා අස්වීමෙන් ඇති...

යාපනයේ මී උණ රෝගීන් ගණන ඉහළට

යාපනයට බලපා ඇති මී උණ තර්ජනය යළිත් උත්සන්න වී ඇති බව උතුරේ සෞඛ්‍ය නිලධාරීන් පවසනවා. එක් දිනයක් ඇතුළත යළිත් මී උණ රෝගය වැළදුණු රෝගීන් හතර...

මුහුදේ ගිලී අතුරුදන් වූ දරුවෙකුගේ මළ සිරුරක් හමුවෙයි

අම්පාර, සංගමන්නකන්ද මුහුදේ ගිලී අතුරුදන් වූ දරුවෙකුගේ මළ සිරුරක් අද(26) උදෑසන හමුව තිබෙනවා. පොලීසිය සඳහන් කළේ, තිරුක්කෝවිල් මුහුදු වෙරළට ගොඩ ගසා තිබියදී 17 හැවිදිරි දරුවෙකුගේ...

POPULAR ARTICLES

රූපවාහිනියේ අලුත් සභාපති වැඩ භාර ගනී

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස ගිහාන් ද සිල්වා අද (26) දින වැඩ භාරගෙන තිබෙනවා. හිටපු සභාපති සෙනේෂ් බණ්ඩාර දිසානායක මහතාගේ ඉල්ලා අස්වීමෙන් ඇති...

කෝලිට ICCයෙන් දඩයක්

ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර අද මෙල්බන් හිදී ආරම්භ වූ සිව්වැනි ටෙස්ට් තරගයේදී ඇතිවූ සිද්ධියක් සම්බන්ධයෙන් ඉන්දීය ක්‍රීඩක විරාත් කෝලිට එරෙහිව දඩයක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට්...

යාපනයේ මී උණ රෝගීන් ගණන ඉහළට

යාපනයට බලපා ඇති මී උණ තර්ජනය යළිත් උත්සන්න වී ඇති බව උතුරේ සෞඛ්‍ය නිලධාරීන් පවසනවා. එක් දිනයක් ඇතුළත යළිත් මී උණ රෝගය වැළදුණු රෝගීන් හතර...