27.8 C
Colombo
Monday, December 2, 2024

ආනයනය කිරීමට නියමිත වාහන මිල ගණන් මෙන්න

- Advertisement -

TOYOTA LANKA සමාගම විසින් 2025 වර්ෂයට අදාළව නවතම මෝටර් රථ පෙළ එළිදක්වා තිබෙනවා.

ඒ අනුව, එම මෝටර් රථවල මිල ගණන් TOYOTA LANKA සමාගම විසින් ඔවුන්ගේ නිල ෆේස්බුක් ගිණුමේ සටහන් කර තිබෙනවා.

ඒ අනුව, 18% VAT නොමැතිව එහි මිල ගණන් පහතින්.

Wigo – 6.7 Mn
prius – 23 Mn
corolla – 22 Mn
camry – 35 Mn
land cruiser 300 – 94 Mn
land cruiser 250 – 61. 5 Mn
land cruiser 79- 21.3 Mn
ativ – 15.5 Mn
raize – 9.5 Mn
Rav4 – 30.5 Mn
Yaris cross – 17.5 Mn
corolla cross – 28.2 Mn
Rush – 15.3 Mn
Fortuner – 49 Mn
coaster – 16.9 Mn
Hiace – 14.9 Mn
Hiace – 15.3 Mn
Alphard – 57 Mn
Hilux – 15.8 Mn
Hilux – 10.6 Mn

18% VAT ඇතුළත් කළ පසු මිල ගණන් පහත පරිදි වනවා.

Wigo – 79+ lakhs
prius – 271+ lakhs
corolla – 270+ lakhs
camry – 413+ lakhs
land cruiser 300 – 1109+ lakhs
land cruiser 250 – 726+ lakhs
land cruiser 79- 251+ lakhs
ativ – 183+ lakhs
raize – 112+ lakhs
Rav4 – 360+ lakhs
Yaris cross – 207+ lakhs
corolla cross – 333+ lakhs
Rush – 181+ lakhs
Fortuner – 578+ lakhs
coaster – 199+ lakhs
Hiace – 176+ lakhs
Hiace – 181+ lakhs
Alphard – 673+ lakhs
Hilux – 186+ lakhs
Hilux – 125+ lakhs

RECENT ARTICLES - SINHALA

වට්ස්ඇප් ගිණුමක් තියනවද?මේ ගැනත් සැළකිලිමත් වන්න

වර්ථමානයේ වට්ස්ඇප් ජාලය හරහා විවිධ අකටයුතුකම් සිදුව ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ප්‍රධාන තොරතුරු ආරක්ෂණ නිලධාරී නිරෝෂ් ආනන්ද මහතා පවසනවා. ඔහු පැවසුවේ...

චිත්‍රසිරි කමිටුවේ වාර්තාව ජනපතිට

මන්ත්‍රීවරුන්, අමාත්‍යවරුන් හා හිටපු ජනාධිපතිවරුන්ට ලබාදෙන දීමනා හා වරප්‍රසාද පිළිබඳ නැවත සලකා බැලීමට පත්කළ කේ. ටී. චිත්‍රසිරි කමිටුවේ වාර්තාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා...

ජොනී හිඟ සුරා බදු ගෙවලා

හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට අයත් මත්පැන් සමාගම් දෙකේ හිඟ සුරාබදු ගෙවීමට පියවර ගෙන තිබෙනවා. හිඟ සුරාබදු නොවැම්බර් 30 වැනිදාට පෙර ගෙවන ලෙසට...

POPULAR ARTICLES