30 C
Colombo
Wednesday, February 19, 2025

අස්වැසුම ගන්න දිගු පෝළිම්

- Advertisement -

අස්වැසුම සහනාධාර ව්‍යාපෘතිය යටතේ නව ප්‍රතිලාභීන් ලියාපදිංචි කිරීම සඳහා රජය මගින් නිකුත් කර ඇති අයදුම්පත් භාර දීම සඳහා මෙන්ම ප්‍රතිලාභ ලබා ගැනීම සදහා විශාල පිරිසක් නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත පැමිණ තිබෙනවා.

සති අන්ත නිවාඩුවෙන් පසු අද (02) දින කාර්යාල විවෘත කිරිමත් සමග විශාල පිරිසක් එකවරම මෙලෙස පැමිණ ඇති බවත්, අයදුම්පත් නිකුත් කිරිම සදහා ඉකුත් මස (29) දින අංක ලබා දි ඇති නමුත් එය නොතකා විශාල පිරිසක් ප්‍රාදේශිය ලේකම් කාර්යාලය ඉදිරිපිට රැස්ව සිටින බවයි ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ නිලධාරියෙකු කියා සිටියේ.

අස්වැසුම දෙවන අදියර සදහා ලබන 09 වැනිදා දක්වා අයදුම්පත් භාර දීමට අමතර සහන කාලයක් ලබා දී තිබෙනවා.

එමෙන්ම, ප්‍රතිලාභ නොලැබූ පවුල් හෝ තැනැත්තන් සදහා දුක්ගැනවිලි ඉදිරිපත් කිරීමට ද ලබන 15 වැනිදා දක්වා අවස්ථාව හිමි වනු ඇති.

ප්‍රාදේශිය ලේකම් කාර්යාලය අසල අයදුම්පත් ලබා ගැනිමට විශාල පිරිසක් රැස්විම හේතුවෙන් එම කාර්යාලයෙන් අනෙකුත් සේවාවන් සිදු කර ගැනිමට පැමිණ සිටි අනෙකුත් සේවාලාභින් දැඩි අසිරුතාවයට පත්ව සිටින බව වැඩිදුරටත් වාර්තා වුණා.

RECENT ARTICLES - SINHALA

පුංචි ඡන්දය ගැන විශේෂ ගැසට්ටුවක්

එක් එක් මහා නගර සභා, නගර සභා, ප්‍රාදේශීය සභා සභිකයින්ගේ ධුර කාලය 2025 ජුනි මස 02 වැනි දින සිට ආරම්භ විය යුතු බව දැනුම්...

අප්‍රේල් මාසෙන් පස්සේ එන ඩිජිටල් හැඳුනුම්පත

ඩිජිටල් හැඳුනුම්පත එළඹෙන අප්‍රේල් මාසයෙන් පසු නිකුත් කිරීමට කටයුතු කරන බව ඩිජිටල් ආර්ථික අමාත්‍යංශය පවසනවා. නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සඳහන් කළේ, ඒ සඳහා දත්ත...

හරක් කටාට උදවු කළ සැකකරුවන් දෙදෙනෙක් ලංකාවට ගෙන එයි

ශ්‍රී ලංකා පොලිසියේ දැනුවත් කිරීම මත ජාත්‍යන්තර පොලිසිය විසින් රතු නිවේදන නිකුත් කර තිබූ , මෙරට තුළ අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙකු කටුනායක ගුවන්...

POPULAR ARTICLES