25 C
Colombo
Tuesday, December 3, 2024

කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයට නව ලේකම්වරියක්

- Advertisement -

කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයේ ලේකම් ලෙස කේ.ඩී.ආර්. ඔල්ගා මහත්මිය පත් කර තිබෙනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම පත් කිරීම සිදුකර තිබුණා.

ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් අද (02) ජනාධිපති කාර්යාලයේදී ඒ මහත්මිය වෙත භාර දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

RECENT ARTICLES - SINHALA

ජාතිවාදී ධම්මවිජය සිවුරු හැර රට පැනලා

මෙරට සමාජය තුළ දැඩි ආන්දෝලනාත්මක පුවත් බෞද්ධාගම පිළිබඳ ව මැවූ පූජ්‍ය කිරුළපන ධම්මවිජය හිමිපාණන් උපවැදි වී තිබෙනවා. අද (02) සිය නිල ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබමින්...

කෝටි දෙකේ සොරකම

රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමකින් යුත් මකර තොරණ සහිත ඉපැරණි ලෝහමය බුදුපිළිමයක් සොරකම් කළ ස්වාමීන් වහන්සේ දෙනමක් සහ සංචාරක හෝටලයක හිමිකරුවෙක් මාවනැල්ල පොලීසිය විසින්...

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මෙන්න

පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස සමගි ජනබලවේගයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පත් කර තිබෙනවා. මේ බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා සඳහන්...

POPULAR ARTICLES

ඉන්දියාවේ වෙඩි තැබීමේ පුහුණු ඇකඩමියක සියදිවි නසා ගැනීමක්

වෙඩි තැබීම සඳහා පුහුණු කටයුතු සිදු කරන ඇකඩමියක දී 17 හැවිරිදි සිසුවෙකු සියදිවි නසාගෙන තිබෙනවා. මෙම සිදුවීම වාර්තා වන්නේ ඉන්දියාවේ බෝපාල්හි දියි. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ...

ජාතිවාදී ධම්මවිජය සිවුරු හැර රට පැනලා

මෙරට සමාජය තුළ දැඩි ආන්දෝලනාත්මක පුවත් බෞද්ධාගම පිළිබඳ ව මැවූ පූජ්‍ය කිරුළපන ධම්මවිජය හිමිපාණන් උපවැදි වී තිබෙනවා. අද (02) සිය නිල ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබමින්...

සාමාන්‍ය පෙළ අයදුම්කරුවන්ට දැනුම්දීමක් 

අපොස සාමාන්‍ය පෙළ විභාගය (2024/25) සඳහා අයදුම්පත් කැඳවීමේ දිනය දීර්ඝ කර තිබෙනවා. මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ එම විභාගය සඳහා අයදුම්කිරීමට නොවැම්බර් 05 වනදා සිට 30 වනදා...