26 C
Colombo
Monday, April 28, 2025

ඉන්දීය නාවික හමුදාව ශ්‍රී ලාංකික ධීවරයින්ට පහර දුන් බවට වන වාර්තා ප්‍රතික්ෂේප කරනවා – ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය

- Advertisement -

ශ්‍රී ලාංකික ධීවරයින් පිරිසකට ඉන්දීය නාවික හමුදාව විසින් ශාරිරිකව පහර දුන් බවට පළවන මාධ්‍ය වාර්තා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

එවැනි සිදුවීමක් සිදුවිය නොහැකි බවත් අදාළ මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කරන බවත් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ප්‍රකාශකයකු පැවසුවේය.

විනයගරුක වෘත්තිමය හමුදාවක් වන ඉන්දීය නාවික හමුදාව සිය වගකීම කිසි විටකත් පැහැර නොහරින අතර ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ධීවරයින්ගේ ගැටලු මාන්ෂීය ආකාරයකින් ස්ථාපිත ද්වි පාර්ශවික යාන්ත්‍රණයක් තුළින් විසඳා ගත හැකි බවත් ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය වැඩි දුරටත් පවසා තිබේ.

RECENT ARTICLES - SINHALA

දළදා වන්දනාව සාර්ථකයි-දළදා මාලිගාවෙන් නිවේදනයක්

සමස්ත ලෝකවාසී මහජනතාව වෙත ආශිර්වාදාත්මකව ශ්‍රී දළදා වන්දනාව සාර්ථකව නිමකළ බව දැනුම් දෙමින් මල්වතු මහා විහාරය, අස්ගිරි මහා විහාරය සහ ශ්‍රී දළදා මාළිගාව ඒකාබන්ධ...

කෝප් කමිටුවෙන් දූෂිතයින්ට නඩු

රාජ්‍ය ආයතනවල දූෂිතයන්ට එරෙහිව නඩු පැවරීමට පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව තීරණය කර තිබෙනවා. මෙහි පළමු පියවර ලෙස දූෂණ සහ අක්‍රමිකතා සිදුවන සියලුම රාජ්‍ය...

උඩුවර නායයෑමක් – කාන්තාවක් සහ දරුවෙකු රෝහලට

හාලිඇළ, උඩුවර පහකණුව ප්‍රදේශයේ අද (27) සවස සිදුවූ නායාමක් හේතුවෙන් නිවසක කොටසක් සම්පූර්ණයෙන්ම කැඩී ගොස් තිබෙනවා. නිවසේ කැඩී ගිය සුන්බුන් අතර සිරිවී සිටි දරුවෙකු සහ...

POPULAR ARTICLES