25.9 C
Colombo
Thursday, December 5, 2024

හාල් – පොල් ගැන තීරණයක්

- Advertisement -

අද (04) සිට ක්‍රියාත්මක වන පරිදි දිනකට සහල් කිලෝ ලක්ෂ දෙකක් ලබාදීමට සහල් මෝල් හිමියන් එකඟ වූ බව වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසනවා.

ඔහු සඳහන් කළේ  ඉදිරියේදී ලංකා සතොස හරහා මෙම සහල් පාලන මිලට දේශීය වෙළෙඳ පොළට සැපයීමට පියවර ගන්නා බවයි.

 එළඹෙන උත්සව සමයේ අත්‍යාවශ්‍ය ආහාර අඛණ්ඩව සැපයීම සහතික කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

එමෙන්ම, තදාසන්න ප්‍රදේශවල සතොස අලෙවිසැල් ඔස්සේ පොල් දස ලක්ෂයක් අලෙවි කරන බවද වෙළෙඳ  අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා වැඩිදුරටත් පවසා සිටියා.

අමාත්‍යවරයා කියා සිටියේ පොල් දස ලක්ෂයක් ඉදිරි සති දෙක තුළ රුපියක් 130ට තදාසන්න ප්‍රදේශවල සතොස අලෙවිසැල් මඟින් සැපයීමට පියවර ගන්නා බවයි.

RECENT ARTICLES - SINHALA

පොහොට්ටුවෙක් CID අත්අඩංගුවට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලන ලේකම් රේණුක පෙරේරා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, අද (05) පෙරවරුවේ කෙළඹදීයි. මහවිරු සැමරුම පිළිබඳ අසත්‍යය...

විදුලි බිල අඩු කිරීමේ යෝජනාව හෙට උපයෝගීතා කොමිසමට

විදුලි බිල අඩු කිරීමේ සංශෝධීත යෝජනාවලිය මහජන උපයෝගීතා කොමිසමට හෙට (06) ඉදිරිපත් කරන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසනවා. එම මණ්ඩලය සඳහන් කළේ, මේ වනවිට...

අතුරු සම්මත ගිණුම අද පාර්ලිමේන්තුවට

2025 වර්ෂයේ පළමු මාස 04 සඳහා රජයේ කාර්යයන් සහ ණය සේවාකරණය අඛණ්ඩව කරගෙන යාම සඳහා අතුරු සම්මත ගිණුම අද (05) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. අග්‍රාමාත්‍ය...

POPULAR ARTICLES

පොහොට්ටුවෙක් CID අත්අඩංගුවට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලන ලේකම් රේණුක පෙරේරා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, අද (05) පෙරවරුවේ කෙළඹදීයි. මහවිරු සැමරුම පිළිබඳ අසත්‍යය...

විදුලි බිල අඩු කිරීමේ යෝජනාව හෙට උපයෝගීතා කොමිසමට

විදුලි බිල අඩු කිරීමේ සංශෝධීත යෝජනාවලිය මහජන උපයෝගීතා කොමිසමට හෙට (06) ඉදිරිපත් කරන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසනවා. එම මණ්ඩලය සඳහන් කළේ, මේ වනවිට...

ප්‍රංශ අගමැති ධුරයෙන් ඉවතට

ප්‍රංශ අග්‍රාමාත්‍ය මිෂෙල් බානියේට සිය ධුරය අහිමි වුණා. ඒ, ඊයේ (04) එරට පාර්ලිමේන්තුවේ පැවති විශ්වාසභංග ඡන්ද විමසීමකින් ඔහු පරාජයට පත් වීමත් සමගයි. ප්‍රංශ ආණ්ඩුව 2025 වසර...