30 C
Colombo
Monday, April 28, 2025

සිනොවැක් එන්නත ලබා ගත් ඉන්දුනීසියාවේ වෛද්‍යවරු 350 කට වැඩි පිරිසකට කොවිඩ්

- Advertisement -

සිනොවැක් (Sinovac) එන්නත ලබා ගෙන තිබිය දී ත් ඉන්දුනීසියාවේ වෛද්‍යවරුන් 350 කට අධික පිරිසකට කොවිඩ්-19 වෛරසය ආසාධනය වී ඇතැයි වාර්තා වේ.

එරට සෞඛ්‍ය අංශ ප්‍රකාශකයකු විදෙස් මාධ්‍ය වෙත පවසා ඇත්තේ රෝග ලක්ෂණ සහිත වෛද්‍යවරුන්ගෙන් බහුතරය නිවෙස් තුළම ප්‍රතිකාර සඳහා යොමු කර ඇති බවයි.

අසාධ්‍ය තත්ත්වයේ පසුවන වෛද්‍යවරුන් රෝහල් ගත කිරීමට ද පියවර ගෙන ඇත.

මෙම වෛද්‍යවරු පසුගිය ජනවාරි මාසයේ එන්නත්කරණ වැඩපිළිවෙල තුළ ප්‍රමුඛතා කණ්ඩායාමක් ලෙස නම් කර එන්නත් ලබා දුන් අය බව ද සෞඛ්‍ය අංශ පවසයි.

චීන ජෛව ඖෂධ සමාගමක් වන සිනොවැක් සමාගම විසින් නිපදවන ලද එන්නත එරට සෞඛ්‍ය අංශවල සියලුම දෙනාට ලබා දී ඇතැයි ඉන්දියානු වෛද්‍ය සංගමය පවසා තිබේ.

RECENT ARTICLES - SINHALA

මහමඟ මිනීමරන තැනට රට පත්වෙලා-සජිත්

ජාතික ආරක්ෂාව ගැන ටියුෂන් පන්ති දීමට සූදානම් වූවාට දැන් ජාතික ආරක්ෂාව ගැන ටියුෂන් ගන්නට වී ඇත්තේ මාලිමා ආණ්ඩුවට බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ...

Breaking: ප්‍රසන්නගේ පෙත්සම විසි වෙයි

තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා හිටපු අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය...

හිටපු ජනපති රනිල් අල්ලස් කොමිසමට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (28) උදෑසන 9.15ට පමණ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවට පැමිණියා. ඒ මේ වන විට රක්ෂිත බන්ධනාගාර...

POPULAR ARTICLES