26 C
Colombo
Saturday, December 21, 2024

අවි ආයුධ කෞතුකාගාරයක් හදන්න කැබිනට් අනුමැතිය

- Advertisement -

පුරාවිද්‍යාත්මක කැණීම්වලින් හමුවී ඇති ශිලා ආයුධ ඇතුළු පුරාතන අවි ආයුධ, පාරම්පරිකව භාවිත කරන ලද දැනට අභාවයට යමින් පවතින අවි ආයුධ සහ නවීන අවි ආයුධ රැස්කර සංරක්ෂණය කිරීම, නඩත්තු කිරීම හා ආරක්ෂා කිරීම සදහා විධිමත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම යෝග්‍ය බවට ආණ්ඩුව හදුනාගෙන ඇත. ඒ අනුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාව සැළකිල්ලට ගනිමින් දැනට ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන වඩාත් යෝග්‍ය කෞතුකාගාරයක් තුළ අවි ආයුධ සංරක්ෂණය කිරීම සදහා වෙනම ඒකකයක් ස්ථාපිත කිරීම සදහා කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී ඇත.

RECENT ARTICLES - SINHALA

ජනපතිගේ නව බදු ප්‍රතිපත්තියට වෘත්තියවේදීන් ගත් තීරණය

ආදයම් බදු සම්බන්ධව ජනාධිපතිවරයා ගත් තීන්දුව සම්බන්ධව සිය සංගමය සතුටු වන බව වෘත්තියවේදීන්ගේ වෘත්තිය සමිති එකමුතුව පවසනවා. එම එකමුතුව වෙනුවෙන් අද (20) පැවැති මාධ්‍ය...

කළුතර සංචාරක හෝටලයක වෙඩි තැබීමක්

කළුතර සංචාරක හෝටලයක වෙඩි තැබීමක් සිදුව ඇති බව පොලීසිය පවසනවා. කළුතර දකුණ පොලීසිය පැවසුවේ එම හෝටලයේ ආරක්ෂක නිලධාරීන් සහ පිටස්තර තරුණයින් පිරිසක් අතර ඇති වීමට...

වැටුප අනුව ගෙවිය යුතු PAYE tax මෙන්න

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය වැඩසටහන යටතේ මෙරටට හිමිවූ තුන්වැනි වාරිකය පිළිබඳ සමාලෝචනයේ ප්‍රතිඵල සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය 18 වැනිදා පාර්ලිමේන්තුවට...

POPULAR ARTICLES

ජනපතිගේ නව බදු ප්‍රතිපත්තියට වෘත්තියවේදීන් ගත් තීරණය

ආදයම් බදු සම්බන්ධව ජනාධිපතිවරයා ගත් තීන්දුව සම්බන්ධව සිය සංගමය සතුටු වන බව වෘත්තියවේදීන්ගේ වෘත්තිය සමිති එකමුතුව පවසනවා. එම එකමුතුව වෙනුවෙන් අද (20) පැවැති මාධ්‍ය...

කළුතර සංචාරක හෝටලයක වෙඩි තැබීමක්

කළුතර සංචාරක හෝටලයක වෙඩි තැබීමක් සිදුව ඇති බව පොලීසිය පවසනවා. කළුතර දකුණ පොලීසිය පැවසුවේ එම හෝටලයේ ආරක්ෂක නිලධාරීන් සහ පිටස්තර තරුණයින් පිරිසක් අතර ඇති වීමට...

ගාල්ලේ වෙඩි තැබිමක්

UPDATE ගාල්ල වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ------------------------------------- ගාල්ල දඩල්ල ප්‍රදේශයේදී සිදුකළ වෙඩි තැබීමකින් එක් පුද්ගලයෙක් තුවාල ලබා තිබෙනවා. මෙම වෙඩි තැබීමෙන් තුවාල ලැබු පුද්ගලයා...