25 C
Colombo
Wednesday, January 1, 2025

අනූෂ පැල්පිටත් ඉල්ලා අස්වෙයි

- Advertisement -

කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ධුරයෙන් අනූෂ පැල්පිට මහතා ඉල්ලා අස් වී තිබේ.

ඒ පිළිබදව News19 කළ විමසීමකදී ලේකම්වරයා අදාළ කරුණ තහවුරු කළේය.

කර්මාන්ත අමාත්‍යාංශය භාර ඇමතිවරයා වන්නේ විමල් වීරවංශ මහතායි.

අමාත්‍යාංශයේ කටයුතු සම්බන්ධයෙන් අවස්ථා ගණනාවකදී ඇමතිවරයා සහ ලේකම්වරයා අතර මත ගැටුම් ඇති වී තිබූ බව අමාත්‍යාංශ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ නිසා මීට පෙර ද ලේකම්වරයා ඉල්ලා අස්වීමට සූදානම් වූ බව ද එම ආරංචි මාර්ග පැවසීය.

ජනාධිපතිවරයා විසින් වෙනත් අමාත්‍යාංශයක ලේකම් ධුරයක් බාරගන්නා ලෙස අනූෂ පැල්පිට මහතාට දැනුම් දී ඇතත්, ඒ මහතා ඊට මෙතෙක් පිළිතුරක් ලබා දී නැති බව ද වාර්තා වේ.


RECENT ARTICLES - SINHALA

2024 රුපියලේ වර්ධනය 10.7%ක්

2024 වසරේ දී ශ්‍රී ලංකා රුපියල එක්සත් ජනපද ඩොලරයට එරෙහිව 10.7%කින් අතිප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. මහ බැංකුව ප්‍රකාශ කළේ, යූරෝ,...

ගත වූ පැය 24ට රියදුරන් 7264කට නීතිය

ගත වූ පැය 24 ක කාලය තුල රියදුරන් 7264 ක් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කර ඇති බව ශ්‍රී ලංකා පොලිසිය පවසනවා. විශේෂ රථවාහන මෙහෙයුම ඔස්සේ බීමත්...

ටයර් ආනයනයට සීමා ?

ඉදිරියේදී දේශීය ටයරයක මිල සැලකිය යුතු මට්ටමකින් අඩු කිරීමට තීරණය කිරීම සඳහා දේශීය ටයර් නිෂ්පාදන සංගමය හා වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන...

POPULAR ARTICLES

2024 රුපියලේ වර්ධනය 10.7%ක්

2024 වසරේ දී ශ්‍රී ලංකා රුපියල එක්සත් ජනපද ඩොලරයට එරෙහිව 10.7%කින් අතිප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. මහ බැංකුව ප්‍රකාශ කළේ, යූරෝ,...

ටයර් ආනයනයට සීමා ?

ඉදිරියේදී දේශීය ටයරයක මිල සැලකිය යුතු මට්ටමකින් අඩු කිරීමට තීරණය කිරීම සඳහා දේශීය ටයර් නිෂ්පාදන සංගමය හා වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන...

නාමල් කුමාර අත්අඩංගුවට

සමාජ ක්‍රියාකාරිකයෙකු වන නාමල් කුමාර අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය පවසන්නේ, කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් මෙම අත්අඩංගුවට ගැනීමට සිදුකළ බවයි. කාදිනල් හිමිගේ ප්‍රතිරූපයට හානි වන...