28 C
Colombo
Saturday, January 4, 2025

අනූෂ පැල්පිටගෙන් හිස්වූ ලේකම් ධූරයට වරායෙන් ඉවත්වූ දයා රත්නායක පත් කෙරේ

- Advertisement -

කර්මාන්ත අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ලෙස කටයුතු කළ විශ්‍රාමික ජෙනරාල් දයා රත්නායක මහතා පත්කර තිබෙනවා.

මීට පෙර කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කළේ අනූෂ පැල්පිට මහතායි.

ඔහු සිය ධූරයෙන් ඉල්ලා අස්වූ පසුව වරාය සභාපති ධූරයෙන් ඉවත්වී සිටි දයා රත්නායක මහතා එම ධූරයට පත්කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

විදෙස් දූතයින් පත්කිරීමේ ප්‍රමාදය ගැන පැහැදිලි කිරීමක්

විදෙස් රටවල පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල සඳහා තානාපතිවරු සහ මහකොමසාරිස්වරු පත් කිරීමේ ප්‍රමාදය සම්බන්ධයෙන් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය කාර්යාලය නිවේදනයක්...

වෛරස උණ ගැන චීනයෙන් දැනුම්දීමක්

චීනයේ පැතිර යන වෛරස උණ රෝගය සම්බන්ධයෙන් අනිසි බියක් ඇති නොකරගත යුතු බව එරට සෞඛ්‍ය බලධාරීන් වාර්තාවක් නිකුත් කර තිබෙනවා. ඔවුන් පෙන්වා දෙන්නේ, ශීත දේශගුණික...

කාබනික සීනි නිෂ්පාදනය කිරීමේ සැලසුමක්

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා ඊයේ (03) ලංකා සීනි සමාගමට අයත් පැල්වත්ත හා සෙවනගල සීනි කර්මාන්ත ශාලා නිරීක්ෂණයට එක් වුණා. එහිදී...

POPULAR ARTICLES