27.4 C
Colombo
Thursday, December 12, 2024

ඉන්දීය මහ කොමසාරිස් සහ බලශක්ති ඇමති අතර හමුවක්

- Advertisement -

ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා සහ බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා අතර පසුගියදා (10) බලශක්ති අමාත්‍යංශයේදී හමුවක් සිදුව තිබෙනවා.

රජයේ බලශක්ති ක්ෂේත්‍රයට අදාළ ඉදිරි වැඩපිළිවෙළ සදහා සිය රජයේ සහය අඛණ්ඩව ලබාදෙන බව එහිදී මහ කොමසාරිස්වරයා ප්‍රකාශ කර ඇති බවයි වාර්තා වෙන්නේ.

එමෙන්ම, නව රජයේ ප්‍රතිපත්ති වලට අනුව ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තවදුරටත් සමීප සබදතා ඉදිරියේදීත් වර්ධනය කර ගැනීමට අපේක්ෂිත බවද ඔහු සඳහන් කර තිබුණා.

එමෙන්ම, ආගමික සිද්ධස්ථාන මුල් කරගනිමින් සිදු කරන ඉන්දියානු සුර්ය පැනල ව්‍යාපෘතිය අඛණ්ඩව සිදු කරන බවද මහ කොමසාරිස්වරයා මෙහිදී අවධාරණය කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

Breaking: සජබ ඉතිරි ජාතික ලැයිස්තු මන්ත්‍රි ධූර මෙන්න

සමගි ජන බලවේගයේ පුරප්පාඩු ජාතික ලැයිස්තු මන්ත්‍රි ධූර 04 සදහා නම් මැතිවරණ කොමිෂන් සභාව වෙත යොමු කර තිබෙනවා. ඒ අනුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරු වන දමිළ...

විදේශ රැකියා වංචාකරුගෙන් පොලිසියට ප්‍රහාරයක්

විදේශ රැකියා ලබාදෙන බවට පවසා පුද්ගලයන්ගෙන් ලක්ෂ ගණනින් මුදල් ලබා ගෙන වංචාකර සැඟව සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට ගිය පොලිස් කණ්ඩායමකට සැකකරු සිදුකළ පහරදීමකින් උප...

දූෂණ – වංචා මඩින්න කැනඩා සහය

දූෂණය සහ වංචාව වැලැක්වීම සඳහා වත්මන් රජය ගෙන යන වැඩපිළිවෙළට කැනඩා රජයේ සහාය ලබාදීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා වන කැනඩාවේ...

POPULAR ARTICLES

Breaking: සජබ ඉතිරි ජාතික ලැයිස්තු මන්ත්‍රි ධූර මෙන්න

සමගි ජන බලවේගයේ පුරප්පාඩු ජාතික ලැයිස්තු මන්ත්‍රි ධූර 04 සදහා නම් මැතිවරණ කොමිෂන් සභාව වෙත යොමු කර තිබෙනවා. ඒ අනුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරු වන දමිළ...

ඊශ්‍රායල ප්‍රහාර කිහිපයකින් ගාසාහි 35 දෙනෙකු මරුට

ගාසා තීරයේ ප්‍රදේශ කිහිපයකට ඊශ්‍රායලය අද (12) එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් 35 දෙනෙකු මියගොස් තිබෙනවා. ගාසා තීරයේ - නුසෙරාට්හි නිවසකට ද එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින්...