23.4 C
Colombo
Monday, January 6, 2025

2034 FIFA ලෝක කුසලාන තරඟාවලිය සෞදියට

- Advertisement -

2034 වර්ෂයේ ෆිෆා පාපන්දු ලෝක කුසලානය සෞදි අරාබියේ පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

ඊයේ (11) දිනයේදී රැස් වූ ලෝක පාපන්දු සම්මේලනයේ පාලක මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වනවා.

2030 වර්ෂයේ පාපන්දු ලෝක කුසලානය ස්පාඤ්ඤය, පෘතුගාලය සහ මොරොක්කෝව යන රටවල සම සත්කාරකත්වය යටතේ පැවැත්වීමට නියමිතයි.

ලෝක කුසලාන තරගාවලියට වසර 100ක් පිරීම නිමිත්තේන් 2030 තරගාවලියේ තරග 3ක් ආජන්ටිනාව, පැරගුවේ සහ උරුගුවේ යන රටවල පැවත්වීමටද තීරණය කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

වවුනියාවේ මී උණ රෝගයේ ව්‍යාප්තියක්

ගතවු වසරක කාලය තුළ වවුනියාව දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 41 දෙනෙකු මී උණ රෝගයට ගොදුරු වී ඇති බව වවුනියාව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය අධිකාරි කාර්යාලය පවසනවා. සෞඛ්‍ය වෛද්‍ය...

ගොවින්ට තව කරදරයක්

පසුගිය සමයේ ස්වභාවික ආපදා ඇතුළු අර්බුද රැසකින් පීඩාවට පත්ව සිටි වී ගොවීන් මේවනවිට තවත් උවදුරකට මුහුණ දීමට සිදුව තිබෙනවා. ඒ, ප්‍රදේශ රැසක වී වගාවට හඳුනානොගත්...

තැනින් තැනට වැස්ස

නැගෙනහිර පළාතේත් මුලතිව් දිස්ත්‍රික්කයේත් ස්ථාන ස්වල්පයක වැසි ඇති විය හැකිබව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, සබරගමුව පළාතේත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත්...

POPULAR ARTICLES