23 C
Colombo
Monday, January 6, 2025

Breaking: සජබ ඉතිරි ජාතික ලැයිස්තු මන්ත්‍රි ධූර මෙන්න

- Advertisement -

සමගි ජන බලවේගයේ පුරප්පාඩු ජාතික ලැයිස්තු මන්ත්‍රි ධූර 04 සදහා නම් මැතිවරණ කොමිෂන් සභාව වෙත යොමු කර තිබෙනවා.

ඒ අනුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරු වන දමිළ ප්‍රගතිශීලි සන්ධානයේ නායක මනෝ ගනේෂන් , සුජීව සේනසිංහ සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ලේකම් නිෂාම් කාරියප්පර් සහ සමස්ථ ලංකා මහජන කොංග්‍රසයේ මොහොමඩ් ස්මයිල් මුත්තු මොහොමඩ්ගේ නම් ඊට ඇතුළත්.

පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේ සමගි ජන බලවේගයට ජාතික ලැයිස්තු මන්ත්‍රි ධූර 05 ක් හිමිවූ අතර, එක් ධූරයක් සදහා පක්ෂ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර පත් කෙරුණා.

RECENT ARTICLES - SINHALA

ගොවින්ට තව කරදරයක්

පසුගිය සමයේ ස්වභාවික ආපදා ඇතුළු අර්බුද රැසකින් පීඩාවට පත්ව සිටි වී ගොවීන් මේවනවිට තවත් උවදුරකට මුහුණ දීමට සිදුව තිබෙනවා. ඒ, ප්‍රදේශ රැසක වී වගාවට හඳුනානොගත්...

තැනින් තැනට වැස්ස

නැගෙනහිර පළාතේත් මුලතිව් දිස්ත්‍රික්කයේත් ස්ථාන ස්වල්පයක වැසි ඇති විය හැකිබව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, සබරගමුව පළාතේත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත්...

දුම්රිය පිලි පැනිමක්;ගමනාගමනයට බාධා

දකුණු කළුතර දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රිය පීලිපැනීම හේතුවෙන් දුම්රිය ගමනට බාධා සිදුව තිබෙනවා. ඊයේ (05) රාත්‍රියේ මරදාන සිට දකුණු කළුතර දක්වා පැමිණ ඉන් අනතුරුව දුම්රිය...

POPULAR ARTICLES