23.4 C
Colombo
Monday, January 6, 2025

බස් වෑන් අනතුරින් පහක් රෝහලට

- Advertisement -

කොළඹ – මහනුවර මහා මාර්ගයේ නිට්ටඹුව කලල්පිටිය ප්‍රදේශයේ දී අද (12) පස්වරුවේ පුද්ගලික බස් රථයක් හා වෑන් රියක් මුහුණට මුහුණලා ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

මෙම අනතුරින් තුවාල ලැබූ පස් දෙනකු වතුපිටිවල මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර ඉන් දෙදෙනකුගේ තත්ත්වය බරපතල බව නිට්ටඹුව රථවාහන පොලිසිය පවසනවා.

කොළඹ සිට කඳුරුුවෙල බලා ගමන් ගනිමින් තිබූ පුද්ගලික බස් රථය හා මංගල උත්සවයකට සහභාගි වී ආපසු කොළඹ දෙසට ගමන් කරමින් තිබූ වෑන් රථයක් මෙසේ අනතුරට පත්ව තිබෙනවා.

අනතුරු සැලවූ වහාම තුවාලකරුවන් රෝහල් ගත කිරීමට පියවර ගෙන තිබුණා.

RECENT ARTICLES - SINHALA

වවුනියාවේ මී උණ රෝගයේ ව්‍යාප්තියක්

ගතවු වසරක කාලය තුළ වවුනියාව දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 41 දෙනෙකු මී උණ රෝගයට ගොදුරු වී ඇති බව වවුනියාව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය අධිකාරි කාර්යාලය පවසනවා. සෞඛ්‍ය වෛද්‍ය...

ගොවින්ට තව කරදරයක්

පසුගිය සමයේ ස්වභාවික ආපදා ඇතුළු අර්බුද රැසකින් පීඩාවට පත්ව සිටි වී ගොවීන් මේවනවිට තවත් උවදුරකට මුහුණ දීමට සිදුව තිබෙනවා. ඒ, ප්‍රදේශ රැසක වී වගාවට හඳුනානොගත්...

තැනින් තැනට වැස්ස

නැගෙනහිර පළාතේත් මුලතිව් දිස්ත්‍රික්කයේත් ස්ථාන ස්වල්පයක වැසි ඇති විය හැකිබව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, සබරගමුව පළාතේත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත්...

POPULAR ARTICLES