30 C
Colombo
Monday, April 28, 2025

අවුන් සාන් සූ කීගේ 76 වෙනි උපන්දිනය නිමිත්තෙන් මියන්මාරයේ මල් විරෝධතා

- Advertisement -

මියන්මාර හමුදා පාලනය මඟින් රඳවා ගෙන සිටින අවුන් සාන් සූකීගේ 76 වෙනි උපන්දිනය සමරමින් ඇයගේ ආධාරකරුවන් කොණ්ඩයේ මල් පැළඳගෙන විරෝධතාවන්ට එක් ව සිටි බව වාර්තා වේ.

දශක ගණනාවක් තිස්සේ එරට ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පැවති අරගලයේ සංකේතයක් වූ අවුන් සාන් සූකී නිතර ඇගේ හිස මලින් සැරසීමට ප්‍රිය කලාය.

පෙබරාවරි 01වෙනි දා ක්‍රියාත්මක වූ හමුදා කුමන්ත්‍රණයේ ප්‍රතිඵලයක් ලෙස ඇයට නීත්‍යානුකූලව මහමැතිවරණයෙන් හිමි වූ බලය අහිමි වූ අතර ඇය මේ වන විට හිර අඩිස්සියේ පසු වේ.

එය රට තුළ විරෝධතා රැල්ලක් ඇති වීමට හේතු වී තිබේ.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය සිකුරාදා මියන්මාරයට ආයුධ ගලා ඒම නතර කරන ලෙස එරට හමුදා පාලනයෙන් ඉලීමක් කළේය.

එමෙන්ම සූකී ඇතුළු දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙසත් මහමැතිවරණයෙන් ලැබුණු ජන වරමට ගරු කරන ලෙසත් දන්වා තිබේ.

RECENT ARTICLES - SINHALA

නුවර ක්ලීන් වුණේ මෙහෙමයි

සිරි දළදා වන්දනාවට සමගාමීව මහනුවර නගරය ශුද්ධ පවිත්‍ර කිරීමේ ක්ලීන් ශ්‍රී ලංකා ක්‍රියාන්විතයේ මෙහෙයුමක් වන්දනා කිරිමට පැමිණි පිරිස, එම ප්‍රදේශයේ ආයාතනවල පිරිසගේ ශ්‍රම දායකත්වයන්...

මැතිවරණ නීති කැඩූ අපේක්ෂකයින් 30ක් අත්අඩංගුවට

2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව මැතිවරණ නීති උල්ලංඝනය කළ අපේක්ෂකයින් 30 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසනවා. මැතිවරණ නීති...

දැඩි රැකවල් මැද පැවති තරඟ විභාගය

සම සෞඛ්‍ය උපාධිධාරීන් රජයේ රැකියා සඳහා බඳවාගැනීමට අදාළ තරග විභාග ඊයේ (27) පෙරවරුවේ මධ්‍යස්ථාන 04කදී පැවැත්වුණා. එම මධ්‍යස්ථාන සඳහා දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තිබීම විශේෂත්වයක්. සම...

POPULAR ARTICLES

නුවර ක්ලීන් වුණේ මෙහෙමයි

සිරි දළදා වන්දනාවට සමගාමීව මහනුවර නගරය ශුද්ධ පවිත්‍ර කිරීමේ ක්ලීන් ශ්‍රී ලංකා ක්‍රියාන්විතයේ මෙහෙයුමක් වන්දනා කිරිමට පැමිණි පිරිස, එම ප්‍රදේශයේ ආයාතනවල පිරිසගේ ශ්‍රම දායකත්වයන්...

මැතිවරණ නීති කැඩූ අපේක්ෂකයින් 30ක් අත්අඩංගුවට

2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව මැතිවරණ නීති උල්ලංඝනය කළ අපේක්ෂකයින් 30 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසනවා. මැතිවරණ නීති...

දකුණු කාශ්මීරයේ වෙඩි තැබීම;පුද්ගලයින් 19 දෙනෙකු අත්අඩංගුවට

ඉන්දියාවේ දකුණු කාශ්මීරයේ පහල්ගම්හී ජනප්‍රිය සංචාරක ප්‍රදේශයක සිදුකළ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවන් 19 දෙනෙකු ඉන්දීය ආරක්ෂක විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. දකුණු කාෂ්මීරයේ සිදුවූ එම වෙඩි...