31 C
Colombo
Saturday, December 14, 2024

ජාත්‍යන්තර බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සාර්ථකව අවසන්

- Advertisement -

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සාර්ථකව අවසන් කළ බව මුදල් අමාත්‍යංශය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය දැනුම් දෙන්නේ ස්වෛරී බැඳුම්කර හිමියන්ගෙන් 98%ක් බැඳුම්කර හුමවාරුව සඳහා කැමැත්ත පළ කර ඇති බවයි.

දැනට පවතින බැඳුම්කර සඳහා නව බැඳුම්කර හුවමාරු කිරීමේ මාර්ගයෙන් ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරණය කිරීම ආරම්භ කෙරෙන බව මුදල් අමාත්‍යංශය මින් පෙර නිවේදන කළා.

2024 සැප්තැම්බර් 19 වැනි දින ජාත්‍යන්තර ආයෝජකයින් සහ අනෙකුත් දේශීය නියෝජිත කණ්ඩායම් දෙකක් සමඟ ඇති කරගත් ප්‍රතිපත්තිමය එකඟතාවයට අනුව, 2024 නොවැම්බර් 25 දින, ශ්‍රී ලංකාව සිය තිබූ බැඳුම්කර හිමි පාර්ශව වෙත තම බැඳුම්කර නව බැඳුම්කර සමග හුවමාරු කර ගැනීම සඳහා නිල ආරාධනයක් නිකුත් කරනු ලැබුවා.

RECENT ARTICLES - SINHALA

සුදුසුකම් ඔප්පු කරන්න බැරි නම් ගෙදර යන්න – නාමල්

පක්ෂයේ මැති ඇමතිවරුන්ගේ සුදුසුකම් සම්බන්ධයෙන් පැන නැඟී ඇති ගැටලුවලට විනිවිද භාවයකින් යුතුව පිළිතුරු ලබා නොදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල්...

ඔලිම්පික් කමිටුවේ සියලු ප්‍රතිපාදන අත්හිටුවලා

ජාතන්තර ඔලිම්පික් කමිටුවේ ජාතික ඔලිම්පික් කමිටු පිළිබඳ අව්‍යක්ෂ ජේම්ස් මැක්ලියොඩ් සහ ආසියානු ඔලිම්පික් කමිටුවේ අධ්‍යක්ෂ ජනරාල් හුසෙන් අල් මුසල්ලාම්ගේ අත්සනින් යුතුව ඉකුත්දා නිකුත් කළ...

දකුණු කොරියානු ජනාධිපතිට එරෙහි දෝෂාභියෝගයේ ඡන්ද විමසීම අද

දකුණු කොරියාව තුළ යුද නීතිය ප්‍රකාශ කළ ජනාධිපති යුන් සොක් යොල්ට එරෙහිව එරට විපක්ෂය ජාතික සභාවට දෙවන වරටත් ඉදිරිපත් කළ දෝෂාභියෝගය පිළිබද ඡන්ද විමසීම...

POPULAR ARTICLES

සුදුසුකම් ඔප්පු කරන්න බැරි නම් ගෙදර යන්න – නාමල්

පක්ෂයේ මැති ඇමතිවරුන්ගේ සුදුසුකම් සම්බන්ධයෙන් පැන නැඟී ඇති ගැටලුවලට විනිවිද භාවයකින් යුතුව පිළිතුරු ලබා නොදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල්...

ඔලිම්පික් කමිටුවේ සියලු ප්‍රතිපාදන අත්හිටුවලා

ජාතන්තර ඔලිම්පික් කමිටුවේ ජාතික ඔලිම්පික් කමිටු පිළිබඳ අව්‍යක්ෂ ජේම්ස් මැක්ලියොඩ් සහ ආසියානු ඔලිම්පික් කමිටුවේ අධ්‍යක්ෂ ජනරාල් හුසෙන් අල් මුසල්ලාම්ගේ අත්සනින් යුතුව ඉකුත්දා නිකුත් කළ...

ඇල්ල – වැල්ලවාය මාර්ගය යළි විවෘත වෙයි

අයහපත් කාලගුණ තත්වය සමඟ අවහිර වී තිබූ ඇල්ල - වැල්ලවාය මාර්ගය මේ වන විට විවෘත කර තිබෙනවා. ඇල්ල - වැල්ලවාය මාර්ගයේ 09 කණුව සහ 10...