30 C
Colombo
Sunday, December 15, 2024

ලංවිම ණය බර බිලියන 289.4ක්

- Advertisement -

ලංකා විදුලිබල මණ්ඩලය විසින් ගෙවිය යුතු ණය සහ ව්‍යාපෘති ණය වශයෙන් මෙම වර්ෂයේ ජූනි මස අවසානය වන විට රුපියල් බිලියන 289.4ක මුදලක් ගෙවීමට තිබූ බව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති වසර මැද මූල්‍ය තත්වය පිළිබඳ වාර්තාවෙහි සඳහන් වනවා.

ඉකුත් වර්ෂය අවසානය වන විට රුපියල් බිලියන 263.3 ක මුදලක් ගෙවිය යුතු ණය සහ ව්‍යාපෘති ණය මෙම වර්ෂයේ ජූනි මස අවසානය වන විට 9.8%කින් වැඩි වී තිබෙනවා.

විදුලිබල මණ්ඩලය විසින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවව සහ ස්වාධීන බලශක්ති ගැනුම්කරුවන් සඳහා මෙම වර්ෂයේ ජූනි මස අවසන් වන විට රුපියල් බිලියන 17.4ක මුදලක් ගෙවීමට තිබුණා.

කෙසේවෙතත් ලංකා විදුලිබල මණ්ඩලය මෙම වර්ෂයේ මුල් මාස හයේදී රුපියල් බිලියන 119.2ක ශුද්ධ ලාභයක් වාර්තාකොට තිබුණා. 

RECENT ARTICLES - SINHALA

කථානායක ධුරයට විපක්ෂයෙනුත් නමක්

කථානායක ධුරය සඳහා විපක්ෂයෙන් නමක් යෝජනා කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ අද (15) කොළඹ පැවති...

ජලාශ කිහිපයක ජල මට්ටම් ඉහළට

මල්වතු ඔය, වලවේ ගඟ සහ මගුරු ඔයේ ජල මට්ටම් ඊයේ (14) දිනයේ ඇද හැලුණු වැසි තත්ත්වය හේතුවෙන් හළ ගොස් තිබෙනවා. ඒ අනුව, එම ජලාශ...

අර්චුනා දිස්ත්‍රික් කමිටු රැස්වීමේදිත් යකා නටලා

යාපනය දිස්ත්‍රික්කයේ ඊයේ (14) පැවති සංවර්ධන කමිටු රැස්වීමකදී එහි සිටි සියලු දෙනාම යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්චුනා මහතාව ඉන් ඉවත් කරන...

POPULAR ARTICLES