28.5 C
Colombo
Sunday, December 15, 2024

හොරට සහල් විකිණු වෙළෙඳුන් 300කට අධික පිරිසකට නඩු

- Advertisement -

සහල් පාලන මිල සම්බන්ධයෙන් සිදුකළ වැටලීම්වලින් මේ වන විට වෙළෙඳුන් 300කට අධික පිරිසක් නීතියේ රැහැනට හසුකර ඇති බව පාරිභෝගික සේවා අධිකාරිය පවසනවා.

එම අධිකාරියේ තොරතුරු අධ්‍යක්ෂ අසේල බණ්ඩාර මහතා පැවසුවේ පසුගිය 10 වැනිදා සිට මේ දක්වා සිදුකළ වැටලීම්වලින් මෙම පිරිස හසුකරගත් බවයි.

ඒ අනුව ඔවුන්ට එරෙහිව නඩු පැවරීමේ කටයුතු හෙට දිනයේ සිට ආරම්භ කරන බවත් ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවා.

RECENT ARTICLES - SINHALA

මියගිය තරුණයා මරණ පරීක්ෂණයේදී තරුණියක් වෙලා

දුම්මලසූරිය, සියඹලාගස්රුප්ප ප්‍රදේශයේදී පසුගිය 12 වැනිදා තියුණු ආයුධයකින් කපා ඝාතනය කර තිබූ තරුණයෙකුගේ යැයි සැක කළ මෘත දේහය තරුණියකගේ බවට අනාවරණය වූ බවට දුම්මලසූරිය...

කාළගුණෙන් අනතුරු ඇඟවීම් නිවේදනයක්

දිවයින වටා මුහුදු ප්‍රදේශ සහ ගොඩබිම සඳහා පැය 24ක් දක්වා වලංගුවන පරිදි අවදානයෙන් සිටින ලෙස දන්වා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සඳහන්...

බිත්තර මිලේ වෙනසක්

එළැඹෙන උත්සව සමය වෙනුවෙන් අද (15) සිට බිත්තරයක් රුපියල් 30ත් 35ත් අතර සිල්ලර මිලට අලෙවි කිරීමට තීරණය කර තිබෙන බව සමස්ත ලංකා බිත්තර වෙළෙඳ...

POPULAR ARTICLES

අනුර ඉන්දියාව බලා පිටත්ව ගිහින්

ඉන්දීය නිල සංචාරය සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මීට සුළු මොහොතකට පෙර දිවයියෙන් පිටත්ව ගොස් තිබෙනවා. ඒ අනුව එළඹෙන 17 වනදා දක්වා ඔහු ඉන්දියාවේ...