26.1 C
Colombo
Monday, December 16, 2024

පුවත් නාලිකාවකින් ට්‍රම්ප්ට වන්දියක්

- Advertisement -

තේරීපත්ව සිටින අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව අසත්‍ය ප්‍රකාශ වාර්තා කළ බවට අධිකරණයේ පැවති නඩුවක් සමථයට පත්කරගැනීමට ඔහුට දැවැන්ත වන්දියක් පිරිනැමීමට ලෝකප්‍රකට ABC පුවත් නාලිකාව එකඟ වී තිබෙනවා.

ඒ අනුව ඔවුන් ට්‍රම්ප් වෙත ලබාදීමට එකඟව ඇති වන්දිය අමෙරිකානු ඩොලර් මිලියන 15ක්.

පසුගිය මාර්තු 10 වනදා පැවති රූපවාහිනී සාකච්ඡාවක් අතරතුර ජෝර්ජ් ස්ටෙෆනොපොලිස්, ට්‍රම්ප් යනු ස්ත්‍රී දූෂණයට වගකිව යුතු අයෙක් බවට අපරික්ෂාකාරීව ප්‍රකාශ කර තිබුණා.

වන්දියට අමතරව ඔහු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පෞද්ගලිකව කණගාටුව පළකරන විශේෂ ප්‍රකාශයක් ද ABC නාලිකාවේ විකාශ කිරීම නියමිතයි.

RECENT ARTICLES - SINHALA

රාජ්‍ය නොවන සංවිධාන ලියාපදිංචිය සම්බන්ධයෙන් දැනුම් දිමක්

සමාගම් පනත යටතේ ලියාපදිංචි වී ඇති රාජ්‍ය නොවන සංවිධාන ඇතුළුව මෙරට ක්‍රියාත්මක වන සියලුම දේශීය හා විදේශීය රාජ්‍ය නොවන සංවිධාන, රාජ්‍ය නොවන සංවිධාන සඳහා...

රැජින-සාගරිකා ගැටුම නිසා තිදෙනකුගේ වැඩ තහනම්

බෙලිඅත්ත දුම්රිය ස්ථානයේදී අද (15) පෙරවරුවේ රජරට රැජින හා සාගරිකා දුම්රිය ගැටුම සම්බන්ධයෙන් බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ මෙහෙයුම් ස්ථානාධිපති, රජරට රැජින දුම්රියේ රියදුරුගේ හා රියදුරු...

ජනපති ට ඉන්දියාවෙන් උණුසුම් පිළිගැනීමක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තෙදින නිල සංචාරයක් සඳහා අද (15) පස්වරු 5.30 පමණ ඉන්දියාවට ළඟා වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා. ඉන්දීය තොරතුරු හා...

POPULAR ARTICLES