28 C
Colombo
Monday, December 16, 2024

හැටන් ආශ්‍රිත මාර්ගවල යන රියදුරන්ට අනතුරු ඇඟවීමක්

- Advertisement -

මේ දිනවල හැටන් ආශ්‍රිත ප්‍රදේශයන්හි මාර්ගවල  රථ වාහන අනතුරු ඇති විමේ අවදානමක් පවතින බව හැටන් පොලිසිය දැනුම් දෙනවා.  

ඒ, මධ්‍යම කදුකරයේ හැටන් ආශ්‍රිත ප්‍රදේශයන් තුළ විටින් විට පවතින අධික මීදුම් තත්වයක් හට ගැනීම හේතුවෙන්.

පොලීසිය පවසන්නේ විශේෂයෙන් හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල, කැරලයිනා, දියගල, කඩවල, ගිණිගත්හේන, යන ප්‍රදේශවලත් හැටන් නුවරඑළිය මාර්ගයේ කොටගල, පතන දිඹුල, ලිදුල,රදැල්ල, නානුඔය, යන ප්‍රදේශවලත් විටින් විට මාර්ගය නොපෙනී දැඩි මීදුම් තත්වයක් පවතින බව‍යි.

මෙම තත්ත්වයන් පිළිබඳව දැඩි අවදානයක් යොමු කර මෙම මාර්ගවල රථ වාහන ධාවනය කිරීමේදී තම රථ වාහනවල ඉදිරිපස ලාම්පු දල්වා ඉතාමත් කල්පනාකාරීව තම රථ වාහන ධාවනයට පියවර ගන්නා ලෙස මාර්ගවල රථ වාහන ධාවනය කරනු ලබන සියලුම රියදුරන්ට පොලීසිය දැනුම් දෙනවා.

RECENT ARTICLES - SINHALA

ජගත් කුමාරත් සජිත් හැර යයි

තමන් ඇතුළු  කණ්ඩාම සමගි ජන සන්ධානයෙන් ඉවත් වෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී  ජගත් කුමාර මහතා පවසනවා. ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ජගත් කුමාර මහතා සඳහන් කළේ තමාට...

රනිලුත් ඉන්දියාවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන 22 දා ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතයි. හිටපු ජනාධිපතිවරයා දෙමසක් ඇතුළත ඉන්දියාවේ සංචාරය කරන දෙවැනි වතාව මෙය වනවා. මෙවර...

නාමල්ගේ නීති උපාධිය ගැනත් පරීක්ෂණයක්

නාමල් රාජපක්ෂ මහතා නීති උපාධිය ලබාගත් ආකාරය සම්බන්ධයෙන් එල්ල වන චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. අල්ලස, දූෂණය,...

POPULAR ARTICLES

කීර්ති තෙන්නකෝන්ටත් හොර ආණ්ඩුකාරකමක්

0
හිටපු ආණ්ඩුකාරවරයෙක් වූ කීර්ති තෙන්නකෝන් මහතා එම තනතුර අහිමිවී වසර ගණනක් ගෙවී ගිය පසුද ආණ්ඩුකාරවරයෙක් ලෙසට සමාජ මාධ්‍ය තුළ පෙනී සිටින අයුරු දක්නට ලැබෙනවා. ඒ...