25.7 C
Colombo
Monday, December 16, 2024

වගා වනසන සතුන් පාලන ක්‍රම කියන්න මහජනයාට ඉඩක්

- Advertisement -

ශ්‍රී ලංකාව තුළ වන සතුන්ගෙන් සිදුවන වගා හානි වළක්වා ගැනීම සඳහා මහජන අදහස් ලබා ගැනීමේ වැඩ පිළිවෙළක් කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් ආරම්භ කර තිබෙනවා.

මෙම වන සතුන්ගෙන් සිදුවන වගා  හානි වළක්වා ගැනීමට වන සතුන් පලවා හැරීමේ ක්‍රමවේද ලෙස දැනට අමාත්‍යාංශය හා අදාළ ආයතන මගින් වායු රයිපල් භාවිතය හා ආරක්ෂිත වැටවල් යෙදීම වැනි ක්‍රම මෙන්ම රිළා ගහනය පාලනය කිරීමට අලුතින්  රිළා ව්‍යන්ද්‍යාකරණය  ක්‍රියාත්මක කර ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසන්නේ.

නමුත් මෙමගින් වගා හානිවල අඩුවීමක් දක්නට නොමැති හෙයින් වන සතුන්  පාලනය සම්බන්ධයෙන් එම ක්‍රමවේදවලට අමතරව වෙනත් ක්‍රම හෝ අදහස්    ඇතොත් ඒවා කෙටි ව්‍යාපෘති යෝජනා ලෙස සකසා මෙම දෙසැම්බර් 28 ට පෙර [email protected] විද්‍යුත් තැපැල් ලිපිනයට හෝ 0770440590 දරන වට්ස් ඇප් අංකයට යොමු කරන මෙන් කෘෂිකර්ම අමාත්‍යාංශය මෙරට  විද්වතුන් ,පරිසරවේදීන් ඇතුළු සියලු පුරවැසියන්ගෙන්  ඉල්ලා සිටිනවා.

RECENT ARTICLES - SINHALA

දිවයිනේ ප්‍රධාන ජලාශවල ජල ධාරිතාව ඉහළට

පසුගිය 16 වන දින සිට උතුරු, උතුරු මැද, නැගෙනහිර පළාත්වලට පසුගිය දිනවල ඇද හැළුණු අධික වර්ෂාව හමුවේ දිවයිනේ ප්‍රධාන සහ මධ්‍යම ජලාශ බොහෝ ප්‍රමාණයක...

මන්ත්‍රී අර්චුනා ඇප මත මුදා හැරලා

යාපනය ශික්ෂණ රෝහලට පැමිණ එහි අධ්‍යක්ෂකවරයාට සහ නිළධාරීන්ට බැන තර්ජනය කළ බවට චෝදනා එල්ල වූ පාර්ලිමේන්තු මන්ත්‍රි රාමනාදන් අර්චුනා සහ ඔහු සමග සිටි කාන්තාවක...

රත්න ශ්‍රී විජේසිංහට සභාපති තනතුරක්

ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ මහතා පත් කර තිබෙනවා. ඒ අනුව, ඔහු අද (16) ජාතික පුස්තකාල පරිශ්‍රයේදී...

POPULAR ARTICLES

දිවයිනේ ප්‍රධාන ජලාශවල ජල ධාරිතාව ඉහළට

පසුගිය 16 වන දින සිට උතුරු, උතුරු මැද, නැගෙනහිර පළාත්වලට පසුගිය දිනවල ඇද හැළුණු අධික වර්ෂාව හමුවේ දිවයිනේ ප්‍රධාන සහ මධ්‍යම ජලාශ බොහෝ ප්‍රමාණයක...

මන්ත්‍රී අර්චුනා ඇප මත මුදා හැරලා

යාපනය ශික්ෂණ රෝහලට පැමිණ එහි අධ්‍යක්ෂකවරයාට සහ නිළධාරීන්ට බැන තර්ජනය කළ බවට චෝදනා එල්ල වූ පාර්ලිමේන්තු මන්ත්‍රි රාමනාදන් අර්චුනා සහ ඔහු සමග සිටි කාන්තාවක...

ප්‍රදේශ කිහිපයක් සඳහා නායයෑම් අනතුරු ඇඟවීම්

ප්‍රදේශ කිහිපයක් සඳහා නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසුවේ අදියර 1 යටතේ අද (16) පස්වරු 4...