24.2 C
Colombo
Tuesday, December 17, 2024

හැම නිවසකටම ජනපතිගෙන් 50,000ක් යනුවෙන් ව්‍යාජ පණිවිඩයක්

- Advertisement -

සෑම නිවසකටම රුපියල් 50,000 ක ආධාර මුදලක් ලබාදීමට ජනාධිපතිවරයා අනුමැතිය ලබාදී ඇති බව සඳහන් කරමින් මේ දිනවල වට්ස් ඇප් ඔස්සේ ව්‍යාජ පණිවිඩයක් හුවමාරු වෙනවා.

මෙම පණිවිඩය සමඟ ඇති සබැඳිය (Link) මත ක්ලික් කර ඔබගේ පෞද්ගලික තොරතුරු ලබා දීමෙන් එම තොරතුරු අනාරක්ෂිත තත්වයකට පත්විය හැකියි.

ඒ අනුව,  එවැනි පණිවිඩ සමග පැමිණෙන ලින්ක් (Link) තුළට ප්‍රවේශ වීම, පෞද්ගලික තොරතුරු ඇතුළත් කිරීම සහ එම ලින්ක් වෙනත් පුද්ගලයින් සමඟ හුවමාරු කිරිමෙන් වළකින්න.

RECENT ARTICLES - SINHALA

සජිත් මෙහේ O/L කළේ නැහැ – නලීන් බණ්ඩාර

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එංගලන්තයේ උසස් අධ්‍යාපනය ලබා එහි විශ්ව විද්‍යාලයක උපාධිය ලබා තිබෙන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා...

නීතිඥකම ගැන ඇසූ අයට නාමල්ගෙන් සැර උත්තරයක්

නීති විද්‍යාලයේ නිත්‍යානුකූල ක්‍රමවේදයට තමන් ලියාපදිංචි වූ බවත් ඕනෑම විභාගයක් ලිවීමේදී ශාලාවෙහි අසුන් ගැනීම පිළිබඳව තීරණය කරන්නේ විභාග පවත්වන ආයතනය බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී...

මීටියාගොඩ වෙඩි තැබීමේ ප්‍රධාන සැකකරු ඇතුළු 5ක් අත්අඩංගුවට

මීටියාගොඩ ප්‍රදේශයේ ඊයේ (16) රාත්‍රියේ සිදු වූ වෙඩි තැබීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු ඇතුළු සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා. අදාල සැකකරුවන් සමග...

POPULAR ARTICLES