25.7 C
Colombo
Monday, December 16, 2024

Chat-GPT ගැන හෙළිදරව්වක් කළ සුචිර් බලාජීගේ මරණය

- Advertisement -

open AI සමාගම, අමෙරිකානු බුද්ධිමය හිමිකම් නීතිය උල්ලංඝණය කර ඇති බවට චෝදනා එල්ල කළ පර්යේෂකයෙකු වන සුචිර් බලාජීගේ මරණය, සියදිවි හානිකර ගැනීමක් බව, අනාවරණය වී තිබෙනවා.

පසුගිය නොවැම්බර් 26 වැනිදා අමෙරිකාවේ සැන්ෆ්‍රැන්සිස්කෝ නුවර මහල් නිවාස සංකීර්ණයේ තිබියදී, ඔහුගේ මළ සිරුර සොයා ගැනුණා.

open AI සමාගමේ පර්යේෂකයෙකු ලෙස වසර 4ක් කටයුතු කළ ඉන්දීය සම්භවයක් සහිත අමෙරිකානුවෙකු වන සුචීර් මිය යන විට 26 වැනි වියේ පසු වුණා.

Chat – GPT නිර්මාණය කිරීමේදී open AI සමාගම, අමෙරිකානු බුද්ධිමය හිමිකම් නීතිය උල්ලංඝණය කර ඇති බවට මීට මාස තුනකට පෙර ඔහු ආන්දෝලනාත්මක අනාවරණයක් සිදු කර තිබුණා.

ඒ, දත්ත එක් රැස් කිරීම සඳහා අනුගමනය කරන ක්‍රමවේදයන් සම්බන්ධයෙන් open AI සමාගම මෑත කාලීනව විවිධ  නෛතික ගැටලුවලට මුහුණ පා ඇති පසුබිමකයි.

RECENT ARTICLES - SINHALA

යුද හමුදාවට අලුත් මාධ්‍ය ප්‍රකාශකවරයෙක්

යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක සහ මනෝවිද්‍යා මෙහෙයුම් අධ්‍යක්ෂ ලෙස බ්‍රිගේඩියර් එම්.ජේ.ආර්.එස්. මැදගොඩ මහතා පත්කර තිබෙනවා. ඒ මහතා අද(16) සිට සිය ධූරයේ රාජකාරි ආරම්භ කළා. බ්‍රිගේඩියර් එම්.ජේ.ආර්.එස්....

ගාල්ල බන්ධනාගාරයෙන් ජංගම දුරකථන 540ක්

වසරේ මේ දක්වා ගත වූ කාලය තුල ගාල්ල බන්ධනාගාරයෙන් ජංගම දුරකථන 540 කට ආසන්න ප්‍රමාණයක් සොයා ගෙන ඇති බව අනාවරණය වී තිබෙනවා. වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය...

ඇළක බිලිඳු මළ සිරුරක්

මොරටුව අඟුලාන ලක්ෂපතිය ප්‍රදේශයේ ඇළ මාර්ගයක තිබී බිළිඳු මළ සිරුරක් අද (16) හමු වූ බව මොරටුව මූලස්ථාන පොලිසිය පවසනවා. පහත් බිම් සංවර්ධන මණ්ඩලයේ කම්කරු සේවකයන්...

POPULAR ARTICLES