25.7 C
Colombo
Monday, December 16, 2024

ජගත් කුමාරත් සජිත් හැර යයි

- Advertisement -

තමන් ඇතුළු  කණ්ඩාම සමගි ජන සන්ධානයෙන් ඉවත් වෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී  ජගත් කුමාර මහතා පවසනවා.

ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ජගත් කුමාර මහතා සඳහන් කළේ තමාට පක්ෂයේ විවිධ සංවිධායක ධූර ලබා දුන්නත් ඒ එකම පත්වීමක්වත් යථාර්තයක් බවට පත් කිරීමට මැතිවරණ සමයේ හෝ ඉන් පසුව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා කටයුතු නොකළ බවයි.

සමගි ජන බලවේගය තුළ තවදුරටත් රැඳෙමින් සිය පාක්ෂිකයින්, ක්‍රියාකාරීන් හිටපු ප්‍රාදේශීය සභා හා නගර සභා මන්ත්‍රීවරුන්ගේ දේශපාලන අනාගතය විනාශ වීමට ඉඩ නොදී මෙම තීරණය ගත් බවද ජගත් කුමාර මහතා මෙහිදී පවසා සිටියා.

RECENT ARTICLES - SINHALA

සංජීව මහානාමගේ දේපල පැවරීමේ තහනම දීර්ඝ කෙරේ

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතාගේ වාහනයට වෙඩි තැබීමේ සිද්ධය මෙහෙයවූ බවට සැක කරන වැඩ තහනමට ලක් කර සිටින අනුරාධපුර හිටපු සහකාර පොලිස් අධිකාරී...

ආශු 225 දෙනාගේම අධ්‍යාපන සුදුසුකම් ඉල්ලයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරුන් 225 දෙනාගේම අධ්‍යාපන සුදුසුකම් මෙන්ම රැකියාව සහ වත්කම් බැරකම් ප්‍රකාශ ඉල්ලමින් තොරතුරු...

මියන්මාර සයිබර් අපරාධ කඳවුරුවල සිටි ලාංකිකයින් පිරිසක් දිවයිනට

මියන්මාර මිනිස් ජාවාරම්කරුවන්ගේ ග්‍රහණයේ සිටි කාන්තාවන් 08ක් ඇතුළු 27 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් අද (16) දිවයිනට පැමිණ තිබෙනවා. අද පස්වරුවේ බැංකොක් සිට කටුනායකට පැමිණි ශ්‍රීලංකන් ගුවන්...

POPULAR ARTICLES