25 C
Colombo
Monday, December 16, 2024

රජයේ ආධාර වැඩසටහනක් ගැන දැනුම්දිමක්

- Advertisement -

‘ජනපති ප්‍රදානය’ නමින් රජයේ ආධාර වැඩසටහනක් පිළිබඳව සංසරණය වන පුවත අසත්‍යක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, එවැනි වැඩසටහනක් පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ ව්‍යාජ පුවත් මේ වනවිට සංසරණය වන බවයි.

එවැනි රජයේ ආධාර වැඩසටහනක් පිළිබඳව තීරණයක් ගෙන ඇත්නම් අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මහජනතාව හා ජනමාධ්‍ය වෙත දැනුම් දීම රජයේ ක්‍රමවේදය වනවා.

එබැවින් එවැනි අසත්‍ය ප්‍රවෘත්ති පිළිගැනීමෙන් හෝ හුවමාරු කිරීමෙන් වළකින ලෙස රජය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

RECENT ARTICLES - SINHALA

මීටියාගොඩ වෙඩි තැබීමේ ප්‍රධාන සැකකරු ඇතුළු 5ක් අත්අඩංගුවට

මීටියාගොඩ ප්‍රදේශයේ ඊයේ (16) රාත්‍රියේ සිදු වූ වෙඩි තැබීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු ඇතුළු සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා. අදාල සැකකරුවන් සමග...

රිළවුන්ට චෝදනා නොකර පොල් හිඟයට පිළියම් දෙන්න – පොල්තෙල් නිෂ්පාදකයන්ගේ සංගමය

සෑම වසරකම ඔක්තෝබර් සිට ඊළඟ වසරේ පෙබරවාරි දක්වා මාස පහක් තුළ රටේ පොල් හිඟයක් මතුවන බවත් රිලවුන්ට දඬුලේනුන්ට එම කාලවලදී චෝදනා නොකර ජනතාවට හිඟයකින්...

සංජීව මහානාමගේ දේපල පැවරීමේ තහනම දීර්ඝ කෙරේ

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතාගේ වාහනයට වෙඩි තැබීමේ සිද්ධය මෙහෙයවූ බවට සැක කරන වැඩ තහනමට ලක් කර සිටින අනුරාධපුර හිටපු සහකාර පොලිස් අධිකාරී...

POPULAR ARTICLES

මීටියාගොඩ වෙඩි තැබීමේ ප්‍රධාන සැකකරු ඇතුළු 5ක් අත්අඩංගුවට

මීටියාගොඩ ප්‍රදේශයේ ඊයේ (16) රාත්‍රියේ සිදු වූ වෙඩි තැබීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු ඇතුළු සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා. අදාල සැකකරුවන් සමග...

රිළවුන්ට චෝදනා නොකර පොල් හිඟයට පිළියම් දෙන්න – පොල්තෙල් නිෂ්පාදකයන්ගේ සංගමය

සෑම වසරකම ඔක්තෝබර් සිට ඊළඟ වසරේ පෙබරවාරි දක්වා මාස පහක් තුළ රටේ පොල් හිඟයක් මතුවන බවත් රිලවුන්ට දඬුලේනුන්ට එම කාලවලදී චෝදනා නොකර ජනතාවට හිඟයකින්...

සැලුන් එකකින් කොන්ඩෙට සාත්තුවක් ගත් කතට වුණ දේ

වැලිකඩ ප්‍රදේශයේ රූපලාවණ්‍ය ආයතනයකින් සේවාව ලබාගත් කාන්තාවකගේ හිසට ගල්වන ලද ප්‍රතිකාර වලින් අනතුරුව ඇගේ හිස කෙස් ගැලවී හිසට තුවාල සිදුව ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන්...