31 C
Colombo
Thursday, December 19, 2024

දුම්රියෙන් වැටී එක්දරු පියෙක් මරුට

- Advertisement -

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වු රාත්‍රි තැපැල් දුම්රියෙන් ගමන් කරමින් සිටි එක්දරු පියෙක් දුම්රියෙන් ඇද වැටි ජිවිතක්ෂයට පත් වි ඇති බව දිඹුල පතන පොලිසිය පවසනවා.

මෙසේ ජිවිතක්ෂයට පත් වි ඇත්තේ කොටගල ගංගායිපුරම් ප්‍රදේශයේ පදිංචිව සිටි වෙල්ලසාමි ජයකුමාර් නැමති 40 හැවිරිදි එක්දරු පියෙක්.

රාත්‍රි තැපැල් දුම්රිය අද (19) අලුයම 4 ට පමණ කොටගල දුම්රිය ස්ථානය වෙත ළගා වි ඇති අතර, දුම්රිය යලිත් බදුල්ල දක්වා ධාවනය කල අවස්ථාවේ කොටගල දක්වා දුම්රියෙන් පැමිණි මෙම පුද්ගලයාට කොටගල දුම්රිය ස්ථානයෙන් බැසිමට නොහැකි වු නිසා ඔහු දුම්රියෙන් බැසිමට උත්සහ කිරිමේදි දුම්රියෙන් ඇද වැටි ජිවිතක්ෂයට පත් වන්නට ඇති බවටයි පොලීසිය සැක පළ කර ඇත්තේ.

නානුඔය සිට කොළඹ දක්වා අද අලුයම ධාවනය වු දුම්රියේ රියදුරු විසින් කොටගල සහ තලවකැලේ දුම්රිය ස්ථාන දෙක අතර දුම්රිය මාර්ගය අසල මළ සිරුරක් ඇති බවට දැක පසුව එම දුම්රියෙන් සිරුර කොටගල දුම්රිය ස්ථානය දක්වා රැගෙනවිත් භාර දි තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ජනාධිපති අරමුදලෙන් මුදල් ගත්ත තවත් සෙට් එකක්

ජනාධිපති අරමුදලෙන් මුදල් ලබාගෙන ඇති අයගේ තවත් ලේඛනයක් ඉදිරියේදී නිකුත්කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙක් ඇසූ ප්‍රශ්නයකට...

හිංසනයට ලක්වෙන කාන්තාවන්ගේ ආරක්ෂාව ගැන තීරණයක්

හිංසනයෙහි වින්දිතයින් බවට පත් වන කාන්තාවන්ගේ ආරක්ෂාව සැලසීම සඳහා වන තාවකාලික රැකවරණ නිවාස පරිපාලනය සඳහා මුදල් වෙන් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ස්ත්‍රී පුරුෂ සමාජභාවය...

හරක් ආනයනය කරන්න කැබිනට් අනුමැතිය

දේශීය කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමේ අරමුණින් පාකිස්තානයෙන් උසස් ජානමය හැකියාවක් සහිත ගවයන් ආනයනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. උසස් තත්ත්වයේ ජාන හැකියාවක් සහිත...

POPULAR ARTICLES