27 C
Colombo
Sunday, December 22, 2024

බගවන්තලාව ප්‍රදේශයට ඝන මීදුම් තත්වයක්

- Advertisement -

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල මේ දිනවල පවතින අයහපත් කාලගුණයත් සමග බගවන්තලාව ප්‍රදේශයේ අද (22) උදෑසන ඝන මිදුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා.

වෙනත් දිනයන්හි මේ ආකාරයෙන් ඝන මීදුම් තත්ත්වයක් හට නොගන්නා බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.

කෙසේ වෙතත්, මෙය ඝන මීදුම් තත්ත්වයක් ද නැතහොත් වායු දුෂණ තත්ත්වයක්ද යන්න පිළිබඳව මෙතෙක් අනාවරණය වී නොමැති බව වාර්තා වනවා.

RECENT ARTICLES - SINHALA

බිළිඳියක් පාලම යට දමා ගිය සිද්ධියට පුද්ගලයෙක් අත්අඩංගුවට

රෙදි කැබැල්ලකින් ඔතා මාර්ගයේ දමාගොස් තිබූ දින 2ක් පමණ වන බිලිඳියක දෙමටගොඩ පොලිසිය විසින් සොයාගෙන බොරැල්ල රිර්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියයාමේ...

සෙල්ෆියක් නිසා එකම පවුලේ දෙදෙනෙක් මරුට

අනුරාධපුර දුම්රිය ස්ථානය ආසන්නයේ දී සෙල්ෆි ඡායාරූප ගැනීමට ගිය මවක් සහ දියණියක් එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අනුරාධපුර මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තයිකොණ්ඩු තරගාවලියක් සඳහා...

විශේෂ රථවාහන මෙහෙයුමක් – මේ අංකවලට දැනුම්දෙන්න

මගී ප්‍රවාහන බස් රථ ඇතුළු අනෙකුත් වාහන පරීක්ෂා කිරීමේ දීපව්‍යාප්ත විශේෂ රථවාහන මෙහෙයුමක් හෙට (23) සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව පොලීස් මාධ්‍ය...

POPULAR ARTICLES