24.1 C
Colombo
Friday, November 29, 2024

නැව් ගිලිච්ච තැන්වල ඉබේම ගල්පර හැදිලා මාළු එහෙම බිත්තර දානවා – චමල් රාජපක්ෂ (වීඩියෝ)

- Advertisement -

දකුණු මුහුදු තීරයේ මේ වන විට නැව් 300-400 ක් අතර ප්‍රමාණයක් මුහුදුබත් වී ඇති බවත්, ඒ ආශ්‍රිතව ස්වභාවිකව ගල්පර ඇතිවී මත්ස්‍යයින් බිත්තරද දමා ඇති බවත් වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසනවා.

කැස්බෑවන් පමණක් නොව මහා තල්මසුන් පවා මීට පෙරද ජීවිතක්ෂයට පත්වී වෙරළට ගසාගෙන පැමිණි බවත් නිසි පර්යේෂණයකින් තොරව මේ සම්බන්දයෙන් අදහස් දැක්විය නොහැකි බවත් අමාත්‍යවරයා පවසනවා.

වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ රජය මේ සම්බන්දයෙන් අවශ්‍ය ඉදිරි කටයුතු ගනිමින් සිටින බවයි.

RECENT ARTICLES - SINHALA

අම්පාරේ ගංවතුරට හසුවූ තවත් පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුවෙයි

අම්පාර, නිර්දවූර් ප්‍රදේශයේ ගංවතුරට හසුව අතුරුදන් වූ තවත් පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයා ගෙන තිබෙනවා. අම්පාර දිස්ත්‍රික් ලේකම් චින්තක අබේවික්‍රම මහතා සඳහන් කළේ, ට්‍රැක්ටර් රථය...

මධ්‍යම කඳුකරයට තද වැසි, විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දමයි

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට තවදුරටත් කඩින් කඩ අධික වැසි පතිත වීම හේතුවෙන් නෝටන්බ්‍රිජ් විමලසුරෙන්ද්‍ර ජලාශය තවදුරටත් වාන් දමමින් පවතිනවා. ජලාශ භාර ඉංජිනේරුවන් පවසන්නේ කාසල්රි...

නෙදුන්තිවු අසාධ්‍ය රෝගීන් ගුවනින් යාපනයට

යාපනයට බලපා ඇති අයහපත් කාලගුණික තත්වය මේ හේතුවෙන් නෙදුන්තිවූ ප්‍රදේශයේ අසාධ්‍ය වූ රෝගීන් තිදෙනකු ශ්‍රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටර් යානයකින් යාපනය ශික්ෂණ රෝහලට රැගෙන...

POPULAR ARTICLES

අමාත්‍යාංශවල විෂයන් බෙදුනු විදිහ සාධාරණද?

නව අමාත්‍යවරුන් පත් කිරීමෙන් අනතුරුව එම අමාත්‍යංශවලට අයත් විෂයන් හා කාර්යයන් ජනාධිපතිවරයා විසින් ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කළා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා...