30 C
Colombo
Wednesday, December 25, 2024

අමෙරිකානු ගුවන් සේවය රට පුරා සියලුම ගුවන් ගමන් නවතලා

- Advertisement -

ඇමරිකානු ගුවන් සේවය රට පුරා ගුවන් ගමන් අත්හිටුවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ ‘තාක්ෂණික ගැටළුවක්’ හේතුවෙන්.

ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය පැවසුවේ සියලුම ගුවන් ගමන් සඳහා බිම් නැවැත්වීමක් ඉල්ලා සිටි බවයි.

“අපි දැන් තාක්ෂණික ගැටළුවක් අත්විඳිමින් සිටිමු,” යනුවෙන් එරට ගුවන් සේවය X වෙත සටහනක් තබමින් පවසා තිබෙනවා.

මෙම ගැටලුව විසඳා ගැනීමට කොපමණ කාලයක් ගතවන්නේ දැයි තවමත් නිශ්චිතවම ප්‍රකාශකළ නොහැකි බවත් හැකි විගසින් එය යථා තත්ත්වයට පත්කර ගැනීමට අවශ්‍යය පියවර ගනිමින් සිටින බවත් එම අමෙරිකානු ගුවන් සමාගම වැඩිදුරටත් සඳහන් කළා.

RECENT ARTICLES - SINHALA

සොරකම් රැසක් සිදුකළ කල්ලියක් කොටුවෙලා

දිවයිනේ විවිධ ප්‍රදේශවල නිවාස හා රන් ආභරණ වෙළෙඳසැල් 21කට අධික සංඛ්‍යාවක් බිඳ රුපියල් කෝටි ගණනක මුදල්, රන් භාණ්ඩ, ජංගම දුරකථන ඇතුළු දේපොළ සොරාගත් සැකකරුවන්...

අලි බලන්නත් ඔන්ලයින් ටිකට්

පින්නවල අලි සංරක්ෂනාගාරය නැරඹීම සඳහා බලාපොරොත්තු වෙන දෙස් විදෙස් සංචාරකයන්ට අන්තර්ජාලය හරහා මාර්ගගත ක්‍රමයට ප්‍රවේශ පත්‍ර මිලදි ගත හැකි බව සත්වෝද්‍යාන අධ්‍යක්ෂක ජනරාල් රංජන්...

සෞඛ්‍ය සේවාවේ ඉස්සරහට වැඩ වෙන්නේ දේශපාලකයන්ගේ කැමැත්තට පිටින් – නලින්ද

මෙරට සෞඛ්‍ය සේවාවේ ඉදිරි සියලු කටයුතු දේශපාලන අධිකාරියේ කැමැත්තට නොව අමාත්‍යාංශයේ ස්ථීරසාර සැලසුමකට අනුව සිදු විය යුතු බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද...

POPULAR ARTICLES

ගෝලීය සාගතය උග්‍ර වෙලා

ලොව ධනවත් රටවල් සාගතයෙන් පීඩා විදින ලෝ වැසියන්ට ආධාර ලබාදීම අවම වීමත් සමග ගෝලීය සාගතය උග්‍ර වෙමින් පවතින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා. ඔවුන් අවධාරණය...