ශ්රී ලංකා පොදුජන් පෙරමුණේ ගුරු සංගමයේ හිටපු සභාපතිනි වසන්තා හඳපාන්ගොඩ මහත්මිය අභාවප්රාප්ත වී තිබෙනවා.
එංගලන්තයේ සිටින සිය දියණිය සමග නිවාඩුවක් ගත කිරීමට ගොස් සිටින අතරතුරදී ඇති වූ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් ඇය මෙලෙස ජිවිතක්ෂයට පත්ව තිබෙන බව වාර්තා වනවා.