අසර්බයිජාන් මගී ගුවන් යානයක් කඩා වැටෙයි සනුරි ද සිල්වා December 25, 2024 - Advertisement - අසර්බයිජාන් ගුවන් සේවයට අයත් ගුවන් යානයක් කසකස්තානයේදී කඩා වැටී තිබෙනවා. BBC පුවත් සේවය වාර්තා කළේ, එම ගුවන් යානයේ පුද්ගලයින් 67 දෙනෙකු ගමන් කර ඇති බවයි. කසකස්තානයේ Aktau නගරය ආසන්නයේදී මෙම කඩා වැටීම සිදුව තිබෙනවා. Related RECENT ARTICLES - SINHALA සී.අයි.ඩී කොස්තාපල්වරයෙක් බියර් කෑන් අටක් කොල්ල කාලා හිරුණි විජේසිංහ - December 26, 2024 0 උණවටුන මුහුදු තීරයට මෝටර් රථයකින් පැමිණ සිටි පුද්ගලයෙකුගේ රියැදුරු බලපත්‍රය භාරයට ගෙන මුදල් ඉල්ලීම සහ අවන්හලකින් බියර් කෑන් අටක් කොල්ල කෑ බව කියන අපරාධ... නොවැම්බරයේ අපනයන ආදායම ඉහළට ෆාතිමා සුමෙයියා - December 26, 2024 0 වෙළෙඳ භාණ්ඩ සහ සේවා යන දෙකම ඇතුළුව ඉකුත් නොවැම්බර් මාසයේ සමස්ත අපනයනය එක්සත් ජනපද ඩොලර් මිලියන 1,269.33ක් ලෙස වාර්තා වූ අතර එය 2023දී එම... මේ වසරේ ගතවූ කාලය තුළ සංචාරක පැමිණීම මිලියන 2 ඉක්මවයි. සනුරි ද සිල්වා - December 26, 2024 0 මේ වසරේ ශ්‍රී ලංකාවට පැමිණි විදේශීය සංචාරකයින් සංඛ්‍යාව මිලියන දෙක ඉක්මවා ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා. දෙසැම්බර් මස පළමු භාගයේදී පමණක් සංචාරකයින් 97,115... POPULAR ARTICLES සී.අයි.ඩී කොස්තාපල්වරයෙක් බියර් කෑන් අටක් කොල්ල කාලා හිරුණි විජේසිංහ - December 26, 2024 0 උණවටුන මුහුදු තීරයට මෝටර් රථයකින් පැමිණ සිටි පුද්ගලයෙකුගේ රියැදුරු බලපත්‍රය භාරයට ගෙන මුදල් ඉල්ලීම සහ අවන්හලකින් බියර් කෑන් අටක් කොල්ල කෑ බව කියන අපරාධ... නොවැම්බරයේ අපනයන ආදායම ඉහළට ෆාතිමා සුමෙයියා - December 26, 2024 0 වෙළෙඳ භාණ්ඩ සහ සේවා යන දෙකම ඇතුළුව ඉකුත් නොවැම්බර් මාසයේ සමස්ත අපනයනය එක්සත් ජනපද ඩොලර් මිලියන 1,269.33ක් ලෙස වාර්තා වූ අතර එය 2023දී එම... මේ වසරේ ගතවූ කාලය තුළ සංචාරක පැමිණීම මිලියන 2 ඉක්මවයි. සනුරි ද සිල්වා - December 26, 2024 0 මේ වසරේ ශ්‍රී ලංකාවට පැමිණි විදේශීය සංචාරකයින් සංඛ්‍යාව මිලියන දෙක ඉක්මවා ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා. දෙසැම්බර් මස පළමු භාගයේදී පමණක් සංචාරකයින් 97,115...