32 C
Colombo
Saturday, December 28, 2024

සොරකම් කළ යතුරුපැදි සමඟ හතරක් මාට්ටු

- Advertisement -

සොරකම් කරන ලද මෝපේඩ් වර්ගයේ යතුරු පැදි නමයක් සමඟ පුද්ගලයින් හතර දෙනෙක් තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය හා අම්බලන්තොට පොලිසිය එක්ව ඊයේ (26) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මහජනතාව වැඩි වශයෙන් ගැවසෙන සතිපොල හා සුපිරි වෙළඳසැල් අසල නතර කර ඇති යතුරු පැදි විවිධ ප්‍රදේශවලින් සොරකම් කර ගාල්ල හා මාතර ප්‍රදේශවල ස්ථාන දෙකකට අලෙවි කර තිබියදි පොලිසිය විසින් සොයාගත් බව පැවසෙනවා.

‍‍පොලිසිය සඳහන් කළේ මෙම යතුරුපැදි හිමිකරුවන් පොලිසියට කරන ලද පැමිණිලි මත සි.සි ටී.වි දර්ශන පරීක්ෂාවන් ඔස්සේ පුද්ගලයින් හඳුනාගෙන අම්බලන්තොට සති පොල පැවැති දිනයේදී එක් පුද්ගලයෙක් සැකපිට අත්අඩංගුවට ගත් බවයි.

RECENT ARTICLES - SINHALA

නීතියට පිටින් රට තුළට මත්ද්‍රව්‍ය පැමිණීම වළක්වන්න ගත් තීරණය

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව සහ ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම යන ආයතන තුනෙහි ඒකාබද්ධ කැමරා පද්ධතියක් සහ ඒකාබද්ධ නිරීක්ෂණ මැදිරියක්...

මගී ප්‍රවාහන බස් පරික්ෂා කිරීමේ විශේෂ මෙහෙයුමක්

දිවයිනේ රිය අනතුරු අවම කර ගැනීම සඳහා උත්සව සමය මූලික කරගනිමින් විශේෂ රථවාහන මෙහෙයුමක් පොලීසිය විසින් ක්‍රියාවට නංවා තිබෙනවා. මෙම මෙහෙයුම මගින් දුර ගමන්...

බවුසර්වලින් ඉන්ධන අරන් හොරට විකුණූ 5ක් අත්අඩංගුවට 

කොලොන්නාව තෙල් ගබඩා සංකීර්ණයේ සිට යන ඉන්ධන පිරවු බවුසර්වලින් ඉන්ධන ජාවාරමේ නිරත වූ බවට සැකපිට පුද්ගලයින් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම ඉන්ධන පිරවු බවුසර්...

POPULAR ARTICLES

නීතියට පිටින් රට තුළට මත්ද්‍රව්‍ය පැමිණීම වළක්වන්න ගත් තීරණය

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව සහ ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම යන ආයතන තුනෙහි ඒකාබද්ධ කැමරා පද්ධතියක් සහ ඒකාබද්ධ නිරීක්ෂණ මැදිරියක්...

මගී ප්‍රවාහන බස් පරික්ෂා කිරීමේ විශේෂ මෙහෙයුමක්

දිවයිනේ රිය අනතුරු අවම කර ගැනීම සඳහා උත්සව සමය මූලික කරගනිමින් විශේෂ රථවාහන මෙහෙයුමක් පොලීසිය විසින් ක්‍රියාවට නංවා තිබෙනවා. මෙම මෙහෙයුම මගින් දුර ගමන්...

මහේස්ත්‍රාත්ගේ සහෝදරයා රිමාන්ඩ්

ලක්ෂ අනූවක අල්ලස් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු පළාත් සභා මන්ත්‍රී සලෝචන ගමගේ ඇතුළු දෙදෙනා ලබන 06 වැනිදා  දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර...