25 C
Colombo
Sunday, December 29, 2024

අලුත් වුණ සිම්බාබ්වේ ටෙස්ට් වාර්තාව

- Advertisement -

සංචාරක ඇෆ්ගනිස්තායට එරෙහිව බුලවායෝහිදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ ඉහළම ඉනිම ක්‍රීඩා කිරීමට සිම්බාබ්වේ කණ්ඩායමට අද (27) හැකිවුණා.

තරගයේ දෙවන දිනය වූ අද සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම සිය පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 586ක් රැස්කළා.

එය ඔවුන් සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ ක්‍රීඩාකළ ඉහළම ඉනිම වනවා.

මීට පෙර ඔවුන් ක්‍රීඩාකර තිබූ ඉහළම ඉනිම වූයේ 2001 වසරේදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව හරාරේහිදී පැවති තරගයකදී ලකුණු 563ක් රැස්කර තිබීමයි.

සිම්බාබ්වේ ඉනිම ශතක 3කින් ශක්තිමත් වු අතර ඉන් ඉහළම ඉනිම ක්‍රීඩාකළ ෂෝන් විලියම්ස් ලකුණු 154ක් රැස්කළා.

නායක ක්‍රෙග් අර්වින් ලකුණු 104ක් හා බ්‍රයන් බෙනට් නොදැවී ලකුණු 110ක් රැස්කිරීමට සමත් වුණා.

RECENT ARTICLES - SINHALA

සීදුව වෙඩිතැබීම ගැන තවත් තොරතුරු රැසක් එළියට

0
සීදුව වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ලයින් තිදෙනාගෙන් එක් අයෙකු මියගොස් තිබෙනවා. සීදුව, ලියනගේමුල්ල වෙළබඩපාර ප්‍රදේශයේ පිහිටි ව්‍යාපාරිකයෙකුගේ නිවසකට අද (28) පස්වරුවේ වෙඩිතැබීමක් සිදුකර තිබුණා. මෙලෙස වෙඩි...

ඉන්දුනීසියාවෙන් හමුදා නැවක් කොළඹට ඇවිත්

ඉන්දුනීසියානු නාවික හමුදාවේ SIGMA – CORVETTE වර්ගයට අයත් නෞකාවක් වන ‘KRI SULTAN ISKANDAR MUDA-367’ නෞකාව නිල සංචාරයක් සඳහා අද ( 28) උදෑසන කොළඹ වරායට...

මෙරට ණය ශ්‍රේණිගත කිරීම් ගැන තීරණයක්

ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගතකිරීම ඉහළ නොදැමීමට ගෝලීය ණය ශේණිගත කිරීමේ ප්‍රධාන ආයතනයක් වන ස්ටෑන්ඩර්ස් ඇන්ඩ් පුවර්ස් ආයතනය තීරණය කර තිබෙනවා. ඒ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ...

POPULAR ARTICLES

සීදුව වෙඩිතැබීම ගැන තවත් තොරතුරු රැසක් එළියට

0
සීදුව වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ලයින් තිදෙනාගෙන් එක් අයෙකු මියගොස් තිබෙනවා. සීදුව, ලියනගේමුල්ල වෙළබඩපාර ප්‍රදේශයේ පිහිටි ව්‍යාපාරිකයෙකුගේ නිවසකට අද (28) පස්වරුවේ වෙඩිතැබීමක් සිදුකර තිබුණා. මෙලෙස වෙඩි...

කෝලිට හූ කියලා

ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර පැවැත්වූ ටෙස්ට් තරඟයේ දෙවන දිනය වන ඊයේ (27) දිනයේ සිදුවූ සිදුවීමක් හේතුවෙන් ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක විරාට් කෝලි දැඩි අවධානයකට ලක්ව...

ඉන්දුනීසියාවෙන් හමුදා නැවක් කොළඹට ඇවිත්

ඉන්දුනීසියානු නාවික හමුදාවේ SIGMA – CORVETTE වර්ගයට අයත් නෞකාවක් වන ‘KRI SULTAN ISKANDAR MUDA-367’ නෞකාව නිල සංචාරයක් සඳහා අද ( 28) උදෑසන කොළඹ වරායට...